IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නෙරැපූ මන්ත‍්‍රී ඇවිත් මාතර සබේ කලබල

මැතිවරණ කොමසාරිස් විසින් මන්ත‍්‍රීධූරය තහනම් කැරුණු මාතර හිටපු නගරාධිපති හා වත්මන් විපක්ෂ නායක උපුල් නිශාන්ත (එජාප) මාතර මහ නගර සභාවේ රැස්වීමට  සභාගිවීම නිසා කලබලයක් ඇති විය. ඔහු මන්ත‍්‍රීවරයකු නොවන නිසා ඉවත් වන්නැයි නගරාධිපති සොසින්ද්‍ර හඳුන්ගේ කළ දැන්වීම නොපිළිගත් ඔහු කියා සිටියේ තමා මන්ත‍්‍රීවරයකු නොවන බවට ගැසට් නිවේදනයක් ඇත්නම් එය පිළිගන්නා බවයි. දෙපාර්ශවය අතර දිගින් දිගටම තර්ක විතර්ක පැවැතියේය. නගරාධිපති ඉන්පසු රැස්වීම මිනිත්තු 30කට කල් දැමීය. විරෝධය පළකරමින් රැස්වීම වර්ජනය කරන බව කියමින් උපුල් නිශාන්ත මහතාද සෙසු එජාප මන්ත‍්‍රීවරුද පිටවී ගියහ.



අදහස් (0)

නෙරැපූ මන්ත‍්‍රී ඇවිත් මාතර සබේ කලබල

ජගත් හේවා Wednesday, 11 January 2012 02:48 PM

පක්ෂ මාරු කරන සියලුම දෙනාටම වෙන්නෙ ඔය ටික

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 680 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site