තමිල්නාඩුවේ රාමේෂ්වරම්හිදී ව්‍යාපාරික තිරුකුමාරන් නඩේෂන් මහතාට දේව පූජාවක් කළ පූජක නිවෙසට ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි ඉන්දියා ආරංචි කියයි. තිරුකුමාරන් නිරූපමා රාජපක්ෂ නියෝජ්‍ය ඇමැතිනියගේ සැමියාය. පූජකයාගේ නිවෙසේ ගේට්ටුව සහ දොර කඩදමා ඇතැයි ද සැණෙකින් පොලිසිය පැමිණීම නිසා තිරුකුමාරන් මහතාට අනතුරක් වී නැතැයි ද වාර්තාවෙයි.
2025 නොවැම්බර් මස 04
680
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2350
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිරූපමාගේ සැමියාගේ පූජාවට ගල්මුල්