IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


නිරූපණ ශිල්පි ප්‍රමෝදි බඳින්න යනවාලු?

ප්‍රමෝදි කෞෂලයා කියන්නේ මේ දිනවල කවුරුත් දන්න ජනප්‍රිය චරිතයක්නෙ. ඉතිං ඇයගේ ෆේස්බුක් ගිණුමේ පළවන ඡායාරූප සහ පෝස්ට් සම්බන්ධයෙන් ඇයට ආදරය කරන බොහෝ දෙනා අවධානය යොමු කර තිබෙන බව කිව යුතුම කාරණාවක්.

කොහොම උනත් ඇය තම ෆේස්බුක් ගිණුමේ දමා තිබූ පෝස්ට් එකක් සම්බන්ධයෙන් බොහෝ අයගේ විවිධ මත පළ කර තිබුණා. ඒ ඇය විවාහ වීමට යන බව පවසා තම ෆේස්බුක් ගිණුමේ Post එකක් දමා තිබුණා. ඒ සඳහා හේතුවකුත් තිබුණා. දේ අප කියනවාට වඩා මේ දේ කියවලා බැලුවාම ඔයාලටම තේරෙයි. 

ඇය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන් -

20161108Pramodi-1

 

 



අදහස් (0)

නිරූපණ ශිල්පි ප්‍රමෝදි බඳින්න යනවාලු?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site