IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නිරෝධායන මධ්‍යස්ථාන 16 ක පුද්ගලයින් 2,258 ක්

(ඩයනා උදයංගනී) 
 
රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 16 පුද්ගලයින් 2,258 දෙනකු සිටින බව කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහතා පැවසීය.
 
රාජගිරියේ  පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  යුද හමුදාපතිවරයා මේ බව කීවේය.
 
වයිරසය පැතිරීමේ වැඩිම අවදානම ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ බවද සඳහන් කළ යුද හමුදාපතිවරයා එම ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි ද  සඳහන් කළේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ) 



අදහස් (3)

නිරෝධායන මධ්‍යස්ථාන 16 ක පුද්ගලයින් 2,258 ක්

siri Tuesday, 17 March 2020 12:00 PM

මාධ්‍ය හමු පවත්වමින් හඬා වැල‌පෙන්නේ නැතුව මේ වසංගතයෙන් ජනතාව බේරා ගන්න නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලොත් නේද හොඳ මහත්තයෝ ? එක දවසක සේරම නිවාඩු යවනවා, තව දවසක ගුවන් තොටුපල වහනවා, බස් හෝදනවා, සිනමා ශාලා නාට්‍ය ශාලා වහනවා, පල්ලි පන්සල් යන්න එපා කියනවා. ඒඋනාට ඡන්ද රැස්වීම් තියන එක නවත්වලා නැහැ.

:       0       0

Chathuri Tuesday, 17 March 2020 12:22 PM

මේ කට්ටියගේ රෝග ලක්ෂණ මොනවද. එක පවුලකට එක්කෙනෙක් හිටියොත් ඇති. පවුලයි ගමයි වනසන්න නමුත්. මේ කට්ටියගේ පවුලේ අයට නැහැ පුදුම කොරෝනාවක් ලංකාවේ තියෙන්නේ සතියකින් හොඳත් වෙනවා. ජනතාව බය කරන්න එපා නායකයින්ට ගුවන් තොටුපල වහන්න වුනේ දැන්ද කලින් කෙරුවේ නැත්තේ ලෝක අදාර ගන්න ලෙඩේ පතුරව ගන්න වැඩ කෙරුවේ.

:       0       0

Warsdi konen Llan Tuesday, 17 March 2020 02:08 PM

එක ගොඩේ දාලා ඉන්න අය ඉලක්කමෙන් තව සතියකින් ඉන්න කොරෝනා හැදිච්ච අය ගැන අදහසක් ගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13564 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site