IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිරිත දිග ආසියානු කලාප බේස්බෝල් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති නිරත දිග ආසියානු කලාපීය බේස්බෝල් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. සත්කාරක පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (29) පැවැති අවසන් මහා තරගයෙන් පාකිස්තානය ලකුණු 4-1 ක ජයක් ලැබීය. තරගාවලියට සහභාගි වු සෙසු රටවල් වන ඇෆ්ගනිස්තානය (14/1) සහ ඉරානය (15/0) පහසුවෙන් පරාජය කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් තරගයට සුදුසුකම් ලැබුහ. ඉරානයට එරෙහිව පැවැති තරගයේදී සමීර රත්නායක සහ නිරෝෂන් පුංචිහේවා ක‍්‍රීඩාගාරයෙන් පිටතට පන්දුව ගසමින් ශ්‍රී ලංකා පිලට ලකුණු එකතු කිරීමට සමත්වුහ.



අදහස් (0)

නිරිත දිග ආසියානු කලාප බේස්බෝල් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site