IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිරිත දිගින් සැඩ සුළං

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද වැසි බලාපොරොත්තු වේ.

සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැ. කි. මී. 20-40 ක් පමණ වේ. පුත්තලම සිට යාපනය හරහා ත්‍රීකුණාමළය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල දී මෙම සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යාමට ඉඩ ඇත.

පුත්තලම සිට යාපනය හරහා ත්‍රීකුණාමළය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනී.

පුත්තලම සිට යාපනය හරහා ත්‍රීකුණාමළය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනී.

පුත්තලම සිට යාපනය හරහා ත්‍රීකුණාමළය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනී.



අදහස් (0)

නිරිත දිගින් සැඩ සුළං

දිසානායක Friday, 31 May 2013 04:45 PM

උපුටා ගත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද? එහෙනම් මේක ගැන තව හිතන්න වෙනවා (නි)

:       0       0

පාල Friday, 31 May 2013 05:03 PM

තව ටිකක් කලින් කියන්න තිබ්බේ.(නදී)

:       0       0

නීල් Friday, 31 May 2013 02:20 PM

මේ කාලගුණ අනාවැකිය දැන් වෙනකොට කාටත් කියන්න පුළුවන්. (නි)

:       0       0

සංජීව Friday, 31 May 2013 02:21 PM

එතකොට මේ සුළි කුණාටුවට දාන නම මොකක්ද? (නි)

:       0       0

වරුණ Friday, 31 May 2013 02:25 PM

ඒක නෙමෙයි, මේක කියන්නේ කාලගුනේද? එහෙනම් දෙපාරක්වත් හිතන්න වෙනවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site