ශ්‍රී ලංකාවේ රජයේ හෝ පෞද්ගලික ඉඩම් විදේශිකයනට විකිණීම මුළුමණින්ම තහනම් කිරීමට රජය තීරණය කළ බව ඇමති මණ්ඩල තීරණ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
නොරටුන්ට ඉඩම් විකුණන්න බෑ
කුමාරි Thursday, 21 February 2013 05:59 PM
අශ්වයා පැනගිය විට ස්ථාලය වහලා මොකටද? දැන් සේරම විකුනලා ඉවරයිනේ.(නදී)
ශානිකා Thursday, 21 February 2013 06:04 PM
විදේශගත වුණු ශ්‍රී ලාංකිකයින්ට මොකද කරන්නේ? එයාලටත් දෙන්නේ නැද්ද? (නි)
එඩ්වඩ් Thursday, 21 February 2013 07:23 PM
සේරම ටික විකුණලා අහිංසක මිනිස්සුන්ගේ මාළු කන්න හදන්න එපා. (නි)
ලලිත් Thursday, 21 February 2013 07:42 PM
බොහොම හොද තීරණයක්. (නි)
රාණී Friday, 22 February 2013 12:37 AM
මේක විදේශ ආයෝජනවලට නම් හිතකර නැහැ.(නදී)
නීළා Friday, 22 February 2013 12:38 AM
ඊට කලින් කියන්න දේශපාලකයන්ට පිටරට ඉඩම් නැද්ද කියලා.(නදී)
අර්පත් Friday, 22 February 2013 02:53 AM
මෙය විශිෂ්ඨ ක්‍රියාවත්.(නදී)
අජිත් Sunday, 24 February 2013 07:17 PM
විකුනනවට හපන් 99 අවුරුදු බද්දට දෙන එක.(නදී)
නිමල් ලලිතා Friday, 22 February 2013 05:32 AM
තවත් විකුනන්න ඉඩම් ලංකාවේ තියෙනවද? එහෙමනැත්නම් ඊලගට එන අයට ඉතරු වූ ඉඩම් විකුනාගන්න බැරි කරනවද? (නදී)
නුවන් Thursday, 21 February 2013 03:59 PM
ආ...... අර ඉන්දියා නලු නිලියන්ට බදු රහිත වාහන දෙන්න බදු අඩු කළා වගේ ඔක්කොම ටික විකුණලා දැන් විකුණන්න එපාලු. (නි)
සරත් Thursday, 21 February 2013 04:06 PM
දැන් දීලා ඉවරද මන්දා? (නි)
සිල්වා Thursday, 21 February 2013 04:16 PM
රට තුළ විදේශිකයින්ට දෙන්නත් ඉඩම් තියෙනවද? (නි)