
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල නාවක්කාඩුව කොළණිය ප්‍රදේශයෙ කෝටිපති එළවළු ව්‍යාපාරීකයකුගේ නිවසට වැදුන ආයුධ සන්නද්ධ සොරුන් කණ්ඩායමක් රුපියල් ලක්ෂ 150 කට ආසන්න රන් හා මුදල් සොරා ගෙන ගොස් ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.
පිස්තෝල හා තියුණු ආයුධ පෙන්වා 2 දින අලුයම නාවක්කාඩු කොළණිය ගම්මානයෙ අදාල ව්‍යාපාරීකයාගේ නිවසට කඩා වැදුන මෙම සන්නද්ධ කල්ලිය නිවසේ ව්‍යාපාරීකයා ඇතුළු පිරිස පළමුව සිය ග්‍රහණයට ගෙන ඇති බව කියයි.
ඉන් අනතුරුව කෝටිපතියා හා බිරිද දරුවන් මරා දමන බවට බිය ගන්වා එළවළු වගා කරනු ලබන කෝටිපති ව්‍යාපාරීකයාගේ නිවසේ තිබු සේප්පුව බලහත්කාරයෙන් ඉබි යතුරු වලින් විවෘත කරවාගෙන ඇති බව මුලික පරික්ෂණ වලින් තහවුරු වී තිබේ.
ඉන් පසුව එහි තැම්පත් කර තිබු පවුම් 70 කට ආසන්න රන් ආභරණ තොගයක් හා ලක්ෂ 30 කට ආසන්න මුදල් සියල්ලම පැහැර ගෙන ගොස් ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොරෙච්චෝල නිවසකින් ලක්ෂ 150 දේපොළ සොරා ගනී