IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය සක්‍රීය කරයි

(යොහාන් භාසුර)

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය නැවතත් ජාතික විදුලි පද්ධතියට අද (11) එක්ක කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම විදුලි ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 270 ක විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එකතු වන බව ද එම නිලධාරියා කීය.

පසුගිය සෙනසුරාදා එම විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අක්‍රීය වීමත් සමඟ ජනන යන්ත්‍ර තුනම දින දෙකක් අක්‍රීයව පැවැති අතර දෙවැනි යන්ත්‍රය පසුගිය නොවැම්බර් මස 18 වැනිදා අක්‍රීය විය.



අදහස් (0)

නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය සක්‍රීය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site