පුත්තලම කලපුව මැදින් නොරොච්චෝලේ විදුලි බලාගාරයට අධිබලැති විදුලි රැහැන් කුලුනු පද්ධතියක් පිහිටුවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබද ලිඛිත දේශන ලබන ජූලි 08 වැනි දා ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද (06) පෙත්සමේ වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
පුත්තලම වලර්පිරායි ධීවර සංගමය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලි බළමණ්ඩලය,මධ්‍යම පරිසර අධිකාරිය .විදුලි බල ඇමති,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව,නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
මෙම අධිබලැති කුලුනු පද්ධතිය කලපුව හරහා ඉදි කළහොත් එම කලපුවේ ජෛව විවිධත්වයට දැඩි බලපෑම් එල්ල වන බවත්, එසේම එහි ධීවර කටයුතුවල නිරත ධීවරයින්ගේ ජීවිත අනතුරකට ලක් වන බව කියා සිටි.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
846
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නොරොච්චෝලේ කරච්චලේ : දේශන කල්යයි
දුමින්ද Wednesday, 06 May 2015 10:00 AM
පරිසරය රැකගත යුතුය-නමුත් ව්‍යාපාරයක් නොකළ යුතුය (බ)
නලින් ප්‍රනාන්දු Wednesday, 06 May 2015 10:48 AM
කලපුව මැද්දෙන් කුළුණු හිටෙව්වම කලපුවේ ජෛව විවිධත්වයට වන බලපෑම ගැන මටනම් නොතේරේ. ජ්‍යාත්‍යන්තර ඉදිකිරීම් සහ අත්දැකීම් ගැන අවධානය යොමු කරන්න .මෙවැනි කඩාකප්පල් වැඩ වලින් වෙන්නේ අපේ රටේ සංවර්ධනය තවතවත් ආපස්සට යාම පමණකි. (බ)