IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නරක ශුද්‍ර ජීවීන් එක්ක සටන් කරන්න ජාත්‍යන්තර සහය

(අංජුල මහික වීරරත්න)

ශුද්‍ර ජීවී ප්‍රතිරෝධ සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම (2023- 2028)ක්‍රියාත්මක කිරීම පිණිස එක්සත් රාජධානියේ ෆ්ලෙමින් අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මිනිසා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම මහජන සෞඛ්‍ය අවදානම් දහය අතුරින් එකක් ලෙස ශුද්‍ර ජීවී ප්‍රතිරෝධය හඳුනාගනු ලැබ තිබේ.

ශුද්‍ර ජීවී ප්‍රතිරෝධ බලපෑම මත ඖෂධ ප්‍රතිරෝධක බැක්ටීරියා මගින් වාර්ෂිකව සෘජුවම මරණ මිලියන 1.27ක  ප්‍රමාණයක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2019 වසරේදී ඇස්තමේන්තු ගත කර තිබේ.

එම තත්ත්වය මත එක්සත් රාජධානියේ  සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරනු ලබන ෆ්⁣ලෙමින් අරමුදලේ ප්‍රධාන වැඩසටහන මගින් ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් 25කට පමණ ප්‍රති ශුද්‍ර ජීවී ප්‍රතිරෝධය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස සහාය ලබා දෙනු ලබයි.එකී ප්‍රධාන වැඩසටහන් යටතේ ෆෙමින් අරමුදලේ සහාය ලබා ගනිමින් ශුද්‍ර ජීවී ප්‍රතිරෝධය සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 

 



අදහස් (1)

නරක ශුද්‍ර ජීවීන් එක්ක සටන් කරන්න ජාත්‍යන්තර සහය

Amal Thursday, 25 January 2024 03:40 PM

දැන් ඔය දෙනවයි කියන එක්සත් රාජධානියේ සහාය දෙන්නේ එහෙ සායනික කුණු මෙහෙට පටවලාද? අර කලින් කන්ටේනර් ගණන් එව්වා වගේද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site