IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිය ගැලවූ අතක් නාවල ඇළේ

නාවල නාවල ඇළේ පාවෙමින් තිබූ මිනිස් අතක කොටසක් අද සවස 6.30ට පමණ සොයා ගත් බවත්, එහි ඇඟිලි හතරක නියපොතු නොතිබූ බවත් පොලිසිය කියයි.

දෙමටගොඩ සිරිධම්ම මාවතේ ඇළකින් සෙනසුරාදා හමු වූ පා දෙක හිමි පුද්ගලයාගේ අතක කොටසක් මෙය විය හැකි බවට පොලිසිය සැක කරයි.

 

 



අදහස් (0)

නිය ගැලවූ අතක් නාවල ඇළේ

සංජය Tuesday, 17 March 2015 06:26 AM

ඔය අත වෙලේ සුදා ගේ ඔයලා කල බල වෙන්න එපා‍ (ස)

:       0       0

සමන් Tuesday, 17 March 2015 06:53 AM

පහුගිය කාලේ පාතාලේ, කුඩු, මිනීමැරුම් ගැන කතාකරල වැඩක් නෑ. දන්නෝ දනී ඇත්ත මොකක්ද කියල. (බ)

:       0       0

සජිනි මදුශානි ඉතාලිය Tuesday, 17 March 2015 07:20 AM

පහුගිය රජය කාලේ ගොඩක් අපරාධ වුණා.ඒත් කෝ තාම කිසිම පරීක්ෂණයක් නෑනේ (දිල්)

:       0       0

කුමාරි Tuesday, 17 March 2015 08:00 AM

කන්න දීපු අත හපා කන ලෝකෙක ඇත්ත කොහේ තෙරුම්ගන්නද? (බ)

:       0       0

නිමන්තිකා Wednesday, 18 March 2015 11:51 AM

මගේ හිතට පුදුමාකාර බියක් දැනුනා (නි)

:       0       0

දනුක Monday, 16 March 2015 02:31 PM

මේවට දෙමටගොඩ ,කොළොන්නාවේ කුඩු ගෝඩ් ෆාදර් කාරයා වග කියන්න ඔනී ..උන්ට කිසිම චාරයක් නැහැ ...අපේ ගම දැන් ඉවරෙටම ඉවරයි ..උන්ගේ පාතාල නිතිය තියෙන්නේ ...උන් ගැන කිව්වොත් ඉවරයි ....තම උන් එළියේ ඉන්නේ ...යන්නේ එන්නේ ප්‍රාඩෝ වලින්,..ඉස්සරටත් වැඩ හොඳින් දැන් උන් ඉන්නවා ..යහපාලනය යටතේත් ......කාට කියන්නද ..?? දැන් ලොකු පුටුවල ඉන්නෙත් හොරුනේ ...???(බ)

:       0       0

චමිල Tuesday, 17 March 2015 02:50 PM

මට පෙනෙන්නේ දැන් ආයෙත් අපේ කට්ටිය හදන්නේ 88-89 කාලේ ගෙනෙන්න වගේ. නියපොතු ගලවන , ඇඟිලි කපන. (නි)

:       0       0

හේරත් Monday, 16 March 2015 04:51 PM

මොනවා උනත් කලින් ආණ්ඩුව කාලේ පාතාලේ මේ වගේ සෙල්ලම් නම් දැම්මේ නෑ. සැහෙන බලයක් පොලිසියට තිබ්බ පාතාලෙට විරුද්දව. දේශපාලකයෝ දැක්කම නම් දෙකට තුනට නැමුන එක වෙනම කතාවක්. නමුත් මේ වගේ දේවල් නම් සෑහෙන්ට අඩු වෙලා තිබ්බා. දැන් ඔක්කොම ආයෙත් එලි බැහැල. (ස)

:       0       0

ජනක Monday, 16 March 2015 07:42 PM

2005 ට කලින් බිහිසුණු පාතාලයක් මුළු රටම වෙළාගෙන තිබුණා.එක එක නම් වලින් ප්‍රසිද්ධ පාතාලයෝ හිටියා.පස්සේ කමාන්ඩෝ,විශේෂ කාර්ය බලකාය, පොලිසිය මේ පාතාලයන් සමාජයෙන් ඉවත්කළ හැටිත් අමතක කරන්න බැහැ. දැන් ආයෙත් එළිබහිනවා වගේ.මේවා කියනකොට අපිටත් එක එක නම් වලින් ලේබල් ගහයි.එහෙත් අපි ඡන්දෙ දුන්නේ රට ආපස්සට අද්දන්න නෙමෙයි. වෙනසක් ඇතිකරන්න. යහපාලනයක් ඇතිකරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site