IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නොයන බව කියා ජිනීවා ගිහින්

ජිනීවා හි මානව හිමිකම් සමුළු සැසිවාරයට සහභාගී නොවන බවට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළ ද එහි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාපතිවරිය හමුවී ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. මානව හිමිකම් කමිටුවේ උරුගුවේ ජාතික සභාපතිනිය සමග දෙමළ ජාතික සංධාන මන්ත්‍රි ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන සාකච්ඡා කැර ඇතැයි ද පැවැසේ.



අදහස් (0)

නොයන බව කියා ජිනීවා ගිහින්

රෝයි Monday, 19 March 2012 07:14 PM

කවුද කියන්නේ මේ අයව විශ්වාස කරන්න කියලා?

:       0       0

දිසානායක ඩී.එම් Monday, 19 March 2012 08:50 PM

ලංකාවට ඉන්දියාවෙන් ගෙනාපු අය ආයෙ බාර ගන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site