IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘නයින් ගැරැඬින් කළා‘‘

විපක්ෂයේ ඇතැම් අය කකුලෙන් අදිද්දී දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වීම සුළුතර ආණ්ඩුව ලැබු අති දැවැන්ත ජයග්‍රහණයක් යැයි ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා  අද (30) පැවසීය.

කියන දේ කරන, කරන දේ කියන වත්මන් ජනාධිපතිවරයා බලතල කප්පාදු කරන සංශෝධනය සම්මත කිරීමට කළ කැප කිරීම සුළුපටු නොවන බවද කරුණාතිලක මහතා කියා සිටියේය.

යටි උගුල් ඇදි විවිධ බාධක මැඩ විපක්ෂයේ බහුතරය දිනා ගැනීමට  සුළුතර ආණ්ඩුවට හැකිවුයේ පොදු ජනතාව, මාධ්‍යවේදීන් ප්‍රමුඛ මාධ්‍ය ආයතන ලබාදුන් සහායෙන්  බවත්, එම සංශෝධනයට එරෙහිව පෙනය පිප්පු නයින් සම්මත වු පහු ගැරඬියන් බවට පත් වු බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා කීවේය.

web-2 web-1

ඡායාරූප - තිළිණි ද සිල්වා



අදහස් (0)

‘‘නයින් ගැරැඬින් කළා‘‘

ඉඳුනිල් Thursday, 30 April 2015 09:30 AM

එතකොට කබරයන් තලගොයන් වුනේ නැද්ද කටුස්සන් පාට මාරු කළා නේද (බ)

:       0       0

සංජීව Thursday, 30 April 2015 09:37 AM

විමල් වීරවංශව තමයි මතක් වෙන්නේ (බ)

:       0       0

සුනෙත් Thursday, 30 April 2015 10:28 AM

විපක්ෂය කකුලෙන් අදිනකොට සුළුතර ආණ්ඩුව පනත සම්මත කළාලු.මේක වෙන්න පුළුවන් දෙයක්ද? (නි)

:       0       0

මහින්ද Thursday, 30 April 2015 10:33 AM

අපේ ඡන්දෙන් පත්වෙලා ,අපේ සල්ලි වලින් පඩි අරගෙන, අපි නොකියපු ජරාව කාලා අපිට විරුද්ධව වැඩ කළොත් අපි මොකක්ද කරන්න ඕනෑ? (නි)

:       0       0

ප්‍රකාශ් Thursday, 30 April 2015 10:44 AM

කොහොමත් දැන් ආණ්ඩුව පික්පොකට් ගහල (බ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 30 April 2015 10:47 AM

කට්ටිය නයා ගෙනාව..නමුත් අන්තිමේදී 19 උනේ ගැරඬියෙක්..දුකට කවි කියන්න මහත්තයෝ..දෙන්නට දෙන්න ගැට ඇබරුවට අන්තිමේදී මෛත්‍රී මහත්තය දිනුව..ඔයාලගේ අගමැති පරාදයි.ඔය සම්මත වුනේ රනිල් මහත්තයට ඕන 19 නෙමෙයි..මුල් පිටපතයි සංශෝධනයි අතර වෙනස පත්තරවල වැටුනානම් බඩ කපා ගන්නවා මිසක් මෙයාල මාධ්‍ය සංදර්ශන දාන්නේ නැහැ..(බ)

:       0       0

රේණුකා Thursday, 30 April 2015 10:49 AM

ඉත්තෑවගේ ගෙට රිංග ගත්තු කැබැල්ලාවෝ කට්ටියනේ (බ)

:       0       0

ප්‍රභාත් Thursday, 30 April 2015 11:43 AM

මූහුණ දැක්කහම දුක හිතෙනවා (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Thursday, 30 April 2015 11:46 AM

පිවිතුරු යහපාල නමැති ඔයා ඇයි බය ඔයාගේ ඇත්ත නමින් ඕවා ලියන්න? (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Friday, 01 May 2015 03:58 PM

සමහරු නම් නයි අරින බව අපි දන්නවා (නි)

:       0       0

නිමල් ලාලිත Thursday, 30 April 2015 12:16 PM

වචන හසුරුවාගත්තොත් හොඳයි. (නි)

:       0       0

වසන්ත Thursday, 30 April 2015 02:59 PM

නියම කතාව! (නි)

:       0       0

ගමගේ Thursday, 30 April 2015 03:14 PM

පිවිතුරු යහපාලයෙනි, 27 සහ 28 දින දෙකෙහි රඟ දැක්වුණු නාට්‍යය එහි පිටපත 2015 ජනවාරි 08 වෙනිදට මාස හයකට පෙර ලියා තිබු පරිදිම රඟ දැක්වුණු බවයි මගේ හැගීම. පක්ෂ නායක සහ පක්ෂවල මධ්‍යම කාරක සහ විධායක සභා රැස්වීම්වල ඒ සඳහා හොඳ පුහුණුවක් ලබාදුන් නිසයි නළුවෝ සහ නිලියෝ හොඳට රඟ පෑවේ. දේශපාලන රඟ මඬලේ රඟපෑම පිලිබඳ අවබෝධයක් නැති දෙන්නෙක් පමණක් විරුද්ධ වීමෙන් සහ වැළකී සිටීමෙන් ස්වකීය සත්‍ය ස්වරූපය රටටම පෙන්වා සිටිය. දැන් ඉතින් යහපාලන නාට්‍යය පෙන්වන්න ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න ඔබ තුමාට පුළුවන්.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site