යුද සමයේ අතුරුදන්වූ තම ඥාතීන් සොයාදෙන ලෙසත් අත් අඩංගුවේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් කඩිනමින් නිදහස් කරන ලෙසත් ඉල්ලා දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රිවරුන් ඇතුළු සිවිල් සංවිධාන රැසක් අද (10) වවුනියාව නගර මධ්‍යයේ උද්ඝෝෂණය කළේය.
2009 අවසන් මෙහෙයුම සමයේ යුද හමුදාවට භාරවූ තම ඥාතීන් හා දෙමළ තරුණ තරුණියන් හට සිදුවූ දෙය තවමත් අභිරහසක් බවත් ඔවුන් කඩිනමින් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය ඉල්ලා සිටින බවද ඔවුහු කීහ.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
266
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෑයන් ඉල්ලා වවුනියාවේ උද්ඝෝෂණයක්
භාතිය Thursday, 10 December 2015 11:37 AM
නෑයන් අහිමි වුනු අයගේ වේදනාව දඩමීමා කරගත් දේශපාලන පක්ෂ කිහිපයක් මේක පිටුපස ඉන්නා බව නම් පැහැදිලියි. (ර)
දුමින්ද Thursday, 10 December 2015 08:15 AM
යුද්ධයේ සියලු වින්දිතයන් ගැන සොයන්න. (ර)
රුවන් ඉද්දමල්ගොඩ Thursday, 10 December 2015 09:58 AM
කෝ කොටි අල්ලන් ගිය අපේ පොලිසියේ හමුදාවේ විරුවෝ (බ)