IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නයිටි අස්සේ කේරල ගංජා

කේරල ගංජා කිලෝ පහළොවක්  කාන්තා නයිටි අස්සේ  සඟවාගෙන  තමිල්නාඩුවේ චෙන්නායි නුවර සිට මෙරටට ගෙන ආ මාතලේ රෙදි වෙළෙන්දෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් ඊයේ(20)  අත්අඩංගුවට ගනු ලැබීය.කේරලයෙන් ගෙන ආ වැඩිම ගංජා තොගය මෙයයිගනියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන විමල් පියසුමන  සහ සමන් වීරකොන් මහත්වරු වැටලීම කළහ.



අදහස් (0)

නයිටි අස්සේ කේරල ගංජා

සම්පත් Tuesday, 20 November 2012 11:33 AM

ගුණාත්මකව ගංජා වගා කිරීමට ලංකාවේ ගොවියන්ට අතහිත දිය යුතුයි (ස)

:       0       0

නදී Tuesday, 20 November 2012 11:43 AM

චෙන්නායි වලදි පරීක්ෂා නොකලේ ඇයි (ස)

:       0       0

පනාගොඩ Tuesday, 20 November 2012 04:32 PM

පැලයක් දෙකක් වවාගන්න දුන්නානම් මේවා අඩු වේවි . (නි)

:       0       0

අජන්ත Tuesday, 20 November 2012 12:11 PM

මේකත් ලංකාවේ වවන්න බැරිද ? වහාම දේශීය ගොවියා උනන්දු කල යුතුයි..වගා ණය හා පොහොර සහනාධාර දීලා (ස)

:       0       0

කිර්ති Wednesday, 21 November 2012 10:09 AM

මොනවාද ඒ

:       0       0

කාන්ති Tuesday, 20 November 2012 05:11 PM

මේවට නිසි දඩුවම් ලබාදිය යුතුයි (දී )

:       0       0

ශිවන්ත - හලාවත Tuesday, 20 November 2012 10:45 PM

සහ ගහන අපරාධ මේවා. නේද? අර ගණිකා වෘත්තිය, ගබ්සාව නීතිගත කරන්න කියන අය කෑ ගහලා කියන්නකො අප්පා මෙවාත් නීතිගත කරලා හොඳ ප්‍රමිතියකට දෙන්න කියලා. (නි)

:       0       0

නිලූ Tuesday, 20 November 2012 12:48 PM

අනේ රටට ගිය කලක් (ස)

:       0       0

අජිත් Wednesday, 21 November 2012 10:50 AM

අයියෝ සල්ලි

:       0       0

ගාමින්ද Tuesday, 20 November 2012 05:59 PM

කොහොමද වෙන්නේ

:       0       0

චමින්ද Tuesday, 20 November 2012 01:13 PM

එහෙම තමා ඉන්දියාවෙදි අදායමක් එන දෙයක්නම් ඕන බලු වැඩක්.. (ස)

:       0       0

රණා Tuesday, 20 November 2012 01:19 PM

සුරුට්ටු එහෙමත් තියෙනවද දන්නේ නෑ (ස)

:       0       0

ෂිරාස් Tuesday, 20 November 2012 01:35 PM

මේවට හොඳට මත්වෙනවා ඇති නේද ? (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 20 November 2012 01:37 PM

පුදුම නයිටියක් (ස)

:       0       0

සුනන්ද Tuesday, 20 November 2012 06:59 PM

අම්මෝ.......ඕවා හංගන්න. පනාගොඩ දැක්කොත් ඉවරයි. සේරම ටික ගසලා දාවි. (නි)

:       0       0

හේරත් Wednesday, 21 November 2012 07:17 AM

ගංජා පොලුද නැත්නම් ගංජා කරල්ද තිබිලා තියෙන්නේ? (නි)

:       0       0

මුතු Tuesday, 20 November 2012 02:30 PM

සමහර අය ගේ අදහස් බැලුවහම මෙතනත් ගංජාකාරයෝ ඉන්නවා වගේ (ස)

:       0       0

මධු Tuesday, 20 November 2012 02:21 PM

ඕක කොච්චර තහනම් කළත් සේරම බොනවා. (නි)

:       0       0

චමින්ද Tuesday, 20 November 2012 08:33 PM

මෙයිට වැඩියෙන් ගෙනාපුව අල්ලලම නැද්ද (අ)

:       0       0

චමින්ද Tuesday, 20 November 2012 08:40 PM

මෙයාට වැඩියෙන් ගෙනාපුව අල්ලලම නැද්ද ? (අ)

:       0       0

ලලිත් Tuesday, 20 November 2012 10:38 AM

ලංකාවේ ගංජා ශාකයයි කේරලයේ ගංජා ශාකයයි අතර තිබෙන වෙනස කුමක්ද ?? ඇයි මෙයාට ලංකාවේ ඒවා එපා වෙලාද ?? (ස)

:       0       0

චාමර Tuesday, 20 November 2012 10:39 AM

මේකවත් ලංකවේ වගකරගන්න බැරිද ඉන්දියාවෙන් ගේන්නේ (ස)

:       0       0

වරුණ Tuesday, 20 November 2012 10:41 AM

හොඳ වෙලාවට නයිටි වුණේ (ස)

:       0       0

සිල්වා Tuesday, 20 November 2012 11:15 AM

මොන තරම් ඇල්ලුවත් වැඩක් නෑ රටේ නීතියක් නැත්නම් (ස)

:       0       0

විදානේ Tuesday, 20 November 2012 11:32 AM

චාමරගේ කතාව හරියටම හරි. (නි)

:       0       0

චූලක Tuesday, 20 November 2012 11:22 AM

ගංජා කියන්නෙ හොඳ ඖෂධයක්. මෙහි දුම් උරා බීමට නොව ආහාරවලට දමා කෑමට ගතයුතුයි. ලංකාවේ මෙය වැවීම, විකිණිම ළඟ තබාගැනීම, වරදක් ලෙස නීතිගත කර ඇත්තේ සුද්දො ලංකාව පාලනය කරපු කාලෙ ඒ ගොල්ලන්ගෙ දුම්වැටි හා අරක්කු විකුණාගන්න කරපු උපක‍්‍රමයක් ලෙසයි. දැන් මේ රට සුද්දන්ගෙන් නිදහස් වෙලා අවුරුදු 50 ත් ගෙවිලා. මේ නීතිය ඉවත් කරලා මේ මහඟු ඖෂධයේ ගුණ භුක්ති විඳින්න ශ‍්‍රී ලාංකික ජනතාවට අවසර ලබා දෙන අතරම විදේශයකින් ආනයනය කිරීම සපුරා තහනම් කරන්න අවශ්‍යයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site