IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


නයිටිංගේල් ප්‍රතිඥාව දෙති

(සනත් ගමගේ - හම්බන්තොට සිට) හම්බන්තොට හෙද විදුහලේ හෙදියෝ 50 දෙනෙක් නයිටිංගේල් ප්‍රතිඥාව දෙති.



අදහස් (0)

නයිටිංගේල් ප්‍රතිඥාව දෙති

දයා,saudi Monday, 16 July 2012 05:28 PM

ඔබසේම සැවොම නයිටිංගේල් දියණිවරුම වේවා!

:       0       0

සුසිල් Saturday, 01 September 2012 03:02 PM

සහන්, බර්ටි, ලක්, අසංක සහ අනුර ඔබතුමාලා හිතන විදියට ලංකාවේ හෙද සේවය පහළට වැටිලා නැහැ. සේවයේ ඉන්න කිහිපදෙනෙක් අතින් සිදුවන වැරදි වලට මුළු සේවයම පහළට දාලා කතා කරන්න එපා. හෙදියක් තමන්ගේ සේවය වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරනවා. (නි)

:       0       0

අනුර Friday, 31 August 2012 02:39 PM

ප්‍රතිඥාව නම් දෙනවා. ඒත් පස්සේ මුල මතක නැතුව වර්ජන කරනවා. (නි)

:       0       0

බර්ටි Sunday, 05 August 2012 04:41 AM

ප්‍රතිඥාව දුන්නේ ලෙඩ්ඩු ඇපයට තියලා ඉල්ලීම් දිනාගන්නද ?(ස)

:       0       0

සහන් Thursday, 19 July 2012 10:40 AM

ප්‍රතිඥා දුන්නට ලංකාවෙ රජයේ රෝහල්වල ඉන්න කිසිම හෙදියක් නයිටිංගේල් ලගින්ව්ත් තියන්න බැහැ.. මේවා නිකං බොරු වැඩ..

:       0       0

අමිල Thursday, 23 August 2012 09:27 AM

පඩිය පැයට රු.65..ඒක සාදාරණද ?? (ස)

:       0       0

අසංක Monday, 27 August 2012 02:50 PM

මේ ඉන්න හුගක් අයට අවුරුද්දක් යනවිට තමන් මෙවැනි දෙයක් කලාද කියන එකත් අමතක වෙනවා දෙවිවරු වැනි හෙදියන් අතර තමන්ගේ අරමුණ අමතකවන බොහොදෙනා සිටී (ස)

:       0       0

ඉන්දික Wednesday, 25 July 2012 10:13 AM

@සහන්, ඔය වගේ ප්‍රතිචාර දැක්කම කැපවීමෙන් වැඩකරන මිනිස්සුන්ටත් ඇතිවෙන්නෙ කළකිරීමක් විතරයි. රෝහලකට ගිහින් ඒ අත්දැකීම විඳින්නට සිදුවුන අයෙක්ගෙන් අහන්න. මැදහත්ව බලන්න. මම කියන්නෙ නෑ හැමෝම හොඳයි කියල. ඒත් ලංකාවෙ හෙද සේවය අනෙකුත් ඇතැම් සේවා වලට සාපේක්ෂව ඉතාම ඉහල මට්ටමක තියෙනව..(ස)

:       0       0

මානෙල් Sunday, 09 September 2012 09:57 AM

වැඩක් නැහැ නේ තව මාසෙන් පාරට බැහැල කෑගහනවා (දී)

:       0       0

සහන් Thursday, 26 July 2012 06:56 AM

උද්ගෝෂණ වලට කට්ටිය එකතු කරනවා (දී)

:       0       0

ලකී Tuesday, 21 August 2012 09:41 AM

සමහරු ඔය ප්‍රතිඥාව දෙන වේලාවට විතරයි. ඊට පස්සේ ඒකේ කෑලිත් නැහැ.(ස)

:       0       0

ප්‍රසන්න Monday, 03 September 2012 01:49 AM

ඉල්ලීම් සහ ජය! (නි)

:       0       0

දුෂ්‍යන්ත Sunday, 05 August 2012 10:05 PM

ඔය ප්‍රතිඥාව ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කරත්වා. (ත)

:       0       0

පුංචා Monday, 16 July 2012 04:36 PM

එක පෙළට ඉදිද්දි ලස්සනේ බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 63 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 196 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site