IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නියෝජ්‍ය පොලිස්පති වෙන්න ගිහින් රිමාන්ඩ්

අත්අඩංගුවේ සිටින පුද්ගලයකු බේරා ගැනීමට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලෙස  ගල්කිස්ස පොලිසියට දුරකතන ඇමැතුම් තුනක් දුන් බව කියන වා සැකසුම් ශිල්පියෙක් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් ලබන 19 වැනි ද තෙක් රිම්න්ඩ් කරනු ලැබීය. දෙහිවල තුසිත රුවන් කරුණාරත්න ඔහුය.



අදහස් (0)

නියෝජ්‍ය පොලිස්පති වෙන්න ගිහින් රිමාන්ඩ්

සිල්වා Wednesday, 07 November 2012 10:09 PM

යම් උපකාරයක් කළ බවට කෙනෙකුට ඇතිවන හැගීම මෙම භීතිය විසින් වනසා ඇත. (නි)

:       0       0

හේරත් Wednesday, 07 November 2012 10:31 PM

ඇත්තටම මේක වුණානම් කොහෙන් නවතීවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

රුවන් Wednesday, 07 November 2012 10:55 PM

සිංදුවක් කිවුවද දන්නෙ නැහැ? (නි)

:       0       0

මධු Thursday, 08 November 2012 01:15 PM

සමහරවිට එයා මීට කලිනුත් නියෝජ්‍ය පොලිස්පති වෙලා ඇති. මේ කීවෙනි පාරද දන්නෙ නැහැ. (නි)

:       0       0

ග්‍රිෂාණි Thursday, 08 November 2012 07:04 AM

මේ වා සැකසුම් ශිල්පියෙක්නේ. අඩුම තරමේ ඇමති පුතෙක් හරි පාතාලයෙක් හරි කිවුවා නම් ඔන්න පොලීසියට සළකලා බලන්න තිබුණා. අපේ රටේ නීතිය පොඩි එවුන්ට විතරයි. (නි)

:       0       0

වරුණ Thursday, 08 November 2012 07:35 AM

මට නම් කොයිකත් එකයි. (නි)

:       0       0

බන්ඩාර Thursday, 08 November 2012 08:16 AM

ශ්‍රී ලංකා පොලීසිය (ස)

:       0       0

දියස් Thursday, 08 November 2012 09:52 AM

තවත් කන් ගැට්ටෙක් , එයාලගෙම ගෝලයෝ (ස)

:       0       0

දම්රු Thursday, 08 November 2012 10:31 AM

ඔය මොලේ වෙන වැඩකට යෙදෙව්වානම් (ස)

:       0       0

ජයලත් Thursday, 08 November 2012 10:30 AM

ග්‍රිෂාණිගෙ කොමෙන්ට් එක මේ රටේ දරුවන්ට හොඳ පාඩමක්. ඉස්කෝලෙකට ගිහිල්ලා ඉගෙන කියා ගෙන සමජයේ තැනකට ආව නම් කාටවත් අද ඔහොම හූල්ල හූල්ල ඉන්න වෙන්නෑ. (ස)

:       0       0

අසිත Wednesday, 07 November 2012 07:19 PM

මිනිස්සු පොලිසිය ගණන් අරන් තියෙන තරම. (නි)

:       0       0

ෂරීෆ් Wednesday, 07 November 2012 08:45 PM

සේවයේ නැතිව මෙහෙම නම් සේවයේ හිටියානම් මොනවගො දේවල් කරවයිද? (අ)

:       0       0

ශාන්ත ලාල් ජේඩා Wednesday, 07 November 2012 08:45 PM

එකසිය ගානනට හම්බ වෙලා ඇති. (අ)

:       0       0

තුවාන් ෂරීෆ් Wednesday, 07 November 2012 09:05 PM

මෝඩ මිනිහෙක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site