IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට

(ආරියරත්න රණබාහු) 


නියෝජ්‍ය  කතානායක තෝරාපත් කරගැනීම සඳහා අද (05) පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 97 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ  ආනන්ද කුමාරසිරි මහතා  නියෝජ්‍ය කතානායකවරයා ලෙස  තේරීපත් විය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වු  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට හිමි වුයේ ඡන්ද 53 ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 44 කින්  ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායක ධුරටය සුදුසුකම් ලැබීය.

 



අදහස් (8)

නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට

kusumawathi polghawatta Tuesday, 05 June 2018 11:49 AM

මන් හදිසියට දැක්කේ අනුර කුමාරට දුන්න කියල

:       362       273

sirimal Tuesday, 05 June 2018 12:01 PM

මේකද අපේ රටේ නව දේශපාලන හැඩගැස්ම?

:       0       0

සතයපාල Tuesday, 05 June 2018 12:29 PM

ශ්රි.ල.නි.ප ක්‍රම ක්‍රමයෙන් යහාපාලන ආණ්ඩුවෙන් එලියට තල්ලු වෙනවා. මේක දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීමක් විය හැකිය.

:       0       1

kalani Tuesday, 05 June 2018 01:10 PM

දැකීම වැරදීම නෑ.

:       0       0

rohan Tuesday, 05 June 2018 01:18 PM

කුසුමවති කලබලේ කියවන්න එපා අකුරු හිරවෙල්ල ජංජාලයක් තමයි වෙන්නේ

:       0       0

Chanak Los angeles Tuesday, 05 June 2018 06:09 PM

යන්තම් ඇති එහෙනම් දැන් රටේ ප්‍රශ්න ඉවරවෙලා සෞභාග්‍ය උදාවේවි

:       0       0

Bamunuarachchi Tuesday, 05 June 2018 06:21 PM

අනුර කුමාරට දුන්නත් කිසීම වැරද්දක් නැත. ඒගොල්ලෝ කෝප් සබාපති කම හරියට කලානම් මේකත් හරියට කරාවි.

:       0       0

sirimal Tuesday, 05 June 2018 06:25 PM

අද ශ්‍රී ලංකා දේශපාලනයේ අවුල් වියවුල් සහගත තත්වය පෙන්වන තවත් අවස්ථාවක්ද මේ? එජාපයේ 25 ක් පමණ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි තත්ත්වයක් තුළ ඔවුන් ඉදිරිපත්කල අපේක්ෂකයාට ඡන්ද 97 ක් ලැබීමට නම් විපක්ෂයේ පිරිස් ද ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කළ ආනන්ද කුමාරසිරිට ඡන්දය දී තිබිය යුතුය. මෙහිදී මහින්ද, චමල්, නාමල් තිදෙනාම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ඡන්දය දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීම කැපී පෙණින. එපමණක් නොව මහින්දවාදී විපක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඡන්දය විමසද්දී ' කාටහරි හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි' පවසමින් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණියහ. දුමින්ද දිසානායක සුසිල් ප්‍රේමජයන්ත වැනි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ඡන්දය දීම සඳහා පැමිණ සිටියේ නැත. දෙමල සන්ධානය සහ ජවිපෙ ඡන්දය භාවිතා කෙළේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 189 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site