IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නියඟය දරුණුයි

මොණරාගල දිස්ත්‍රික්කයේ නියඟයත් සමඟ තනමල්විල පානීය ජල හිඟයක් පවතී.

ගැහැණු මිනිස්සු වතුර සොයා කිලෝමීටර ගණන් යති.

තණමල්විල නගරය ආසන්නයේ පිහිටි වැව ළඟ ළිඳට බොහෝ දෙනකු පානීය ජලය සොයා එති.

 

 

 



අදහස් (0)

නියඟය දරුණුයි

අසංක Tuesday, 25 March 2014 06:57 PM

මිනිස්සුන්ගේම වැරදි ක්‍රියාකලාප නිසා තමයි අද මෙහෙම දේවල් වෙලා තිබෙන්නේ. (නි)

:       0       0

රංජන Wednesday, 26 March 2014 02:01 PM

වියලි කාලයට වතුර ටිකක් දෙන්න ක්‍රමයක් නැත. අත්‍යාවශ නැති දේවල් වලට කොටි ගණන් මුදල්. පරිසරයෙනුත් හානි කරන්නේ මොකවත් නැති අයටමයි. මෙහෙන් නියගය එහෙන් වකුගඩු රෝග රෝග. (දිල්)

:       0       0

නන්ද Tuesday, 25 March 2014 10:53 AM

වතුර නැති උනත් මිනිස්සු හිනාවෙලා ඉන්නවා.(නදී)

:       0       0

දිලු Tuesday, 25 March 2014 11:02 AM

වැස්ස වැස්සත් බනිනවා, නොවැස්සත් බනිනවා. දැන් තේරෙනවනේ වැස්සේ අගේ.(නදී)

:       0       0

දුමින්ද Tuesday, 25 March 2014 11:22 AM

තමිල් නාඩුවේ අන්තිමයි.(නදී)

:       0       0

සමන්ත Tuesday, 25 March 2014 01:23 PM

මෙහේ වතුර ඉල්ලන කොට ගහනවා. (ස)

:       0       0

චන්දි Tuesday, 25 March 2014 01:34 PM

පව්, වතුර නැති උනාම, කොහොමද ජිවත් වෙන්නේ. ඉක්මනින් වැස්ස වලාහක දෙවියනි වඩිනු මැන...!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site