පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට නිදහස දෙන්නැයි එම පක්ෂයේ ගාලු සංවිධායක හිටපු මන්ත්‍රී අජිත් කුමාර මහතා ඇතුළු පිරිසක් ගාල්ල බස් නැවතුම්පොළ අසල අද (7) පෙරවරුවේ උද්ඝෝෂණයක් ඇරඹූහ.
මේ අතර තම නායකයා නිදහස් කරන්නැයි ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
ඡායාරූප - අමිල මධුෂංක
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නායකයාට නිදහස ඉල්ලා ගෝලයෝ වීදි බසිති
වින්සන්ට් Thursday, 07 January 2016 09:45 AM
"උද්ඝෝෂණ" හඳුන්වා දීමේ ගෞරවය මෙම පක්ෂයට හිමිවෙනවා ඇත. නායකයාගේ නිදහස්වීම අද පවතින උද්ඝෝෂණ සහ කළහකාරී සුවරුපය කිහිප ගුණයකින් ඉහල යාමකි.මෙම පක්ෂය දේශපාලනවශයෙන් යම් පිළිගැනීමක් සුළු පිරිසක් තුළ හෝ තිබුණත්, ඔවුන්ගේ කළහකාරී සුවරුපය පක්ෂය නිතරම ආපසු ගෙනයාමක් වෙන්නට පුළුවන.(හේ)
නිමල් Thursday, 07 January 2016 10:01 AM
වැඩක් වෙන එකක් නෑ.(හේ)
හිමාල් Thursday, 07 January 2016 10:08 AM
බොරුවට කාලය කා දමනවා.(හේ)
අයිවන් Thursday, 07 January 2016 06:34 AM
මේක කවදද අවසන් වෙන්නේ? (නි)
දීපාල් නිරෝෂ් Thursday, 07 January 2016 07:23 AM
මෙයාලට වැඩක් නැතුවද? නැත්නම් ජීවිතේ ප්‍රශ්න නැතුවද? (ර)
අකිත Thursday, 07 January 2016 05:16 AM
නීති විරෝධී වැඩක් කරන්න කියලා ආන්ඩුවට බල කරන්න පුලුවන්ද ? (ර)
ශාන සෞදි Thursday, 07 January 2016 06:07 AM
තවත් මොකට තියාගෙන ඉන්නවද? පුරවැසිබාවය නැත්නම් රටින් පිටුවහල් කරන්න. උද්ඝෝෂණ තියන්නේ ඉන්න නිසානේ (නි)
චන්ද්‍රා Thursday, 07 January 2016 06:05 AM
ලංකාවේ මහා බැංකු අධිපති සිංගප්පුරු වැසියෙක් නම් ගුණරත්නම්ට දේශපාලනය කරන්න දීම නීති විරෝධීද? (බ)