IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නායකයකුගේ භූමිකාව නාලන්දා දරුවන්ට කියා දෙයි

නායකත්ව හා පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහනක්, කොළඹ නාලන්දා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි. ඒ, පාසල් ශිෂ්‍ය නායක ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙනි.

විද්‍යාලීය පරිශ්‍රයේ නේවාසික පුහුණු වැඩසටහනක් ලෙස මෙම නායකත්ව හා පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහන පැවැත්වූයේ පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා දක්වාය.

ශිෂ්‍ය නායකයකුගේ භූමිකාවේ වැදගත්කම පෙන්වා දෙමින්, දරුවන් තුළ කායික මෙන්ම මානසික ප්‍රබෝධයක් ද වර්ධනය කිරීමේ අරමුණින්, පුහුණු වැඩසටහන ආරම්භ වූයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතාගේ උපදෙස් යටතේය.

පසුගිය දෙවසරක කාලයේ ‘කොවිඩ් 19’ වසංගතයෙන් හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වුණු බවත්, පාසල් ශිෂ්‍ය නායකයන් වෙනුවෙන් මෙවැනි පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමට එය ප්‍රධාන හේතුවක් වූ බවත්, විදුහල්පතිතුමා පුහුණු වැඩසටහන ආරම්භ කරමින් එම වැඩසටහනේ අරමුණ සහ ඉලක්කය පැහැදිලි කළේය.



අදහස් (1)

නායකයකුගේ භූමිකාව නාලන්දා දරුවන්ට කියා දෙයි

චන්දන Tuesday, 11 October 2022 07:06 AM

ඉතාමත් හොඳ වැඩක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site