IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිමල් සිරිපාලට බලයක් නෑ

(ආරියරත්න රණබාහු )

ශ්‍රි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍්‍යෂඨ උපසභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා හෙට (08 )දින පැවැත්වීමට කැඳවා තිබෙන දේශපාලන මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල එකක් නොවෙි යැයි එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා අමාත්‍ය වරයා වෙත ලිපියක් මගින දන්වා ඇත.

දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමේ බලය ඇත්තේ භාපතිවරයාට පමණක් යැයි එම ලිපියේ සඳහන් කර තිබේ.

පක්ෂයේ තීන්දුවක් මත ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය අත්හිටුවා ඇතැයි ද අමාත්‍යවරයා දැනට එම තනතුරේ පෙනී සිටින්නේ අධිකරණයෙන් ලබාගත් අතුරු නියෝගයක් මත බවද එහි සඳහන් කර ඇත.

 



අදහස් (2)

නිමල් සිරිපාලට බලයක් නෑ

බණ්ඩාර Monday, 08 April 2024 12:37 AM

නිදිමතයා ගෙදර යවමු.

:       0       9

විපරමා Monday, 08 April 2024 04:43 AM

හැම ආණ්ඩුවකම ඇමතිකම් දරපු කෙනෙක් .බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ .

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site