IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නාමල් ලෙස රඟපෑ හිටපු සෙබළා පොලිස් දැලේ

මාතලේ යටවත‍්තේ පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කතා කරන අයුරින් පොලීසියට ඇමතුමක් දුන් යුදහමුදාවෙන් පැණ ආ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව යටවත්ත පොලීසිය කියයි.  



අදහස් (0)

නාමල් ලෙස රඟපෑ හිටපු සෙබළා පොලිස් දැලේ

නිවන්ත Friday, 09 November 2012 03:11 PM

වරුණ වගේ අය තමයි මෙහෙම කරන්නේ (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 09 November 2012 03:27 PM

ඇත්තටම ඒ ඇමතුම දුන්නේ නාමල් මහත්තයානම්.............. මොකද වෙන්නේ (ස)

:       0       0

බණ්ඩා Friday, 09 November 2012 03:55 PM

ප්‍රේමදාස මහතා ජනපති කාලේ නම් කවුරුවත් සජිත් හැටියට පෙනී ඉඳලා පොලීසිවල රාජකාරි වලට ඇඟිලි ගැහුවේ නැහැ. මොකද කවුරුත් දන්නවා එතුමා (මොන විවේචන තිබුණත්) පවුල් බලේ දේශපාලනේට ගෙනාවේ නැහැ කියා. ඒ කාලේ එහෙම කෝල් එකක් ආවා නම් පොලීසිය කියනවා " අනේ යනවා ඕයි බොරු නොකියා.... ඒ මහත්තයා තමුසේ හිතා ඉන්න වගේ වගේ ජරා වැඩ කරන මිනිහෙක් නෙවෙයි " කියලා. මම පුද්ගලිකව සජිත්ට කැමති නැහැ. එහෙත් යුග දෙකක හා රෙජීමයන් දෙකක වෙනස මතක් වෙනකොට මේවා නොලියා බැහැ. (නි)

:       0       0

නුවන් Friday, 09 November 2012 11:34 AM

ඇත්තට වෙන දේවල් සමහරු රඟපාලා පෙන්වනවා (ස)

:       0       0

හේරත් Friday, 09 November 2012 11:44 AM

අනේ මන්දා .‍...මේවනම්...........(ස)

:       0       0

චන්දන Friday, 09 November 2012 12:08 PM

මෙවැනි සිදුවීම් වෙන්නේ ඒ විදියට එකතැනකට හරි කතා කරපු නිසා වෙන්න පුළුවන්. මොනම හේතුවකටවත් මෙවැනි දේට කතානොකරන බව ප්‍රසිද්ධියේ දැනුවත් කලානම් හොදයි (ස)

:       0       0

ලලිත් Friday, 09 November 2012 12:00 PM

විහින් අමාරුවේ වටෙන්නෙ

:       0       0

දිලීප් Friday, 09 November 2012 12:38 PM

රඟපාන අය පොලීසියෙන් අල්ලනවා ඇත්තටම කරන අය.........? (ස)

:       0       0

වරුණ Friday, 09 November 2012 12:40 PM

ආශ්චර්‍යයේ නළුවෝ (ස)

:       0       0

බුද්ධිකා Friday, 09 November 2012 12:41 PM

මගේ දැනුමේ හැටියට මෙයාට දඩුවම් කරන්න බැහැ. නීතිය ඉන්න ඕනෑ නීති රාමුව උඩ මිසක් කැලැ නීතිය උඩ නෙවෙයි. පොලීසියේ ඉන්න අයට අණ දෙන්න පුලුවන් ආරක්ෂක (සිවිල්) අමාත්‍යාංශයේ අයට විතරයි. නාමල් කියන්නේ ඉන් පිට කෙනෙක් විතරයි. (නි)

:       0       0

චතූ Friday, 09 November 2012 12:29 PM

ඒ කියන්නෙ ඇත්තටම ‍එහෙමත් කරන්න පුළුවන්ද ? දන්නේ නැති නිසා අහන්නේ (ස)

:       0       0

අශෝක Friday, 09 November 2012 12:46 PM

කරලා තියෙන්නේ ලොකු වරදක්

:       0       0

මධූ Friday, 09 November 2012 12:49 PM

කවුරු කවුරුත් කරන්නේ රඟ පෑම තමයි.. (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 09 November 2012 01:19 PM

සුන්දර රටකි මුලු ලෝකෙම නම දන්න හොද වැඩ කරල මුලු ලෝකෙම වැජඹෙන්න (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 09 November 2012 01:40 PM

එකයි, දෙකයි අහුවෙන්නේ, එහෙනම් දවසකට කොපමණ දුරකථන වලට පොලෙසිය රැවටෙනවා ඇත්ද. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site