IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නාමල් අමාත්‍ය තනතුරු අත්හරියි

(අජන්ත කුමාර අගලකඩ සහ ශාන්ත කුලරත්න)

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සිය කැබිනට් අමාත්‍යධුරවලින් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් මීට සුළු වේලාවකට පෙර ඉල්ලා අස්වී ඇත.

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇතැයි වාර්තා වේ.

නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව ,සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණ කැබිනට් ඇමතිවරයා ලෙසත්, ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය ඇමතිවරයා ලෙසත්, කටයුතු කළේය.

රට තුළ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සැලකිල්ලට ගනිමින්, ඔහු සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා සිය වාර්තාවේ.

 



අදහස් (7)

නාමල් අමාත්‍ය තනතුරු අත්හරියි

සකලබුජං Monday, 04 April 2022 08:30 AM

තිබ්බ ඇමැතිධූර ගාන අනුව සෑහෙන ගාණක් මෙයා මාසෙකට උපය ගන්නවා ඇති

:       0       0

Jay Monday, 04 April 2022 09:12 AM

හොරකම් කරපු ඒවා දීලා යන්න. ජාතියට කළ පව් පස්සෙන් එනවා

:       0       0

wicky Monday, 04 April 2022 11:05 AM

අතහැරියේ නෑ... හැමෝටම අතහරින්න සිදුවුණා..

:       1       22

sharm warn Monday, 04 April 2022 11:07 AM

ජනතා හඬ තේරුම් ගත්ත එක ලොකු දෙයක්... හැබැයි පවුල රටින් පැන්නුවට ඔයාට නම් පනින්න දෙන්න බැහැ. ණය ටිකක් තියෙනවා අයකර ගන්න.

:       4       26

de silva Monday, 04 April 2022 01:21 PM

මොහු පවුල සමග රටින් පැන්නට මොහුට සහ මාමණ්ඩිට අයත් විශාල හෝටලයකුත්, ව්‍යාපාර වැනි විශාල දේපලක් ලංකාවේ ඇත. ඒවා සියල්ල රාජසන්තක කර විකුණා දමමු.

:       2       7

ගමේ එකාලා Monday, 04 April 2022 03:00 PM

ඩුබායි යන්න ලෑස්ති වෙලා වෙන්ඩැති. හොරකම්, වංචා, දූෂණ, ගසාකෑම් වලින් හම්බකර ගත්තුවා. ඩුබායි වල දේපළ එහෙම ඇතිනේ?

:       0       3

Upali De Silva Monday, 04 April 2022 03:28 PM

ඔය තරම් රටට, ජනතාවට ආදරේ නම් ගිරිය පුප්පගෙන ලක්ෂ ගණන් වියදම් කරමින් කෑගහන්නේ තැතුව තමන්ට ලැබෙන පඩියත් රට වෙනුවෙන් දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 547 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1693 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site