IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නාමල්ගේ නම විකුණන් කන්න බැරිවේ

උසස්පෙළ ඉංග්‍රිසී භාෂා විභාගයක් සඳහා ‘ටෝෆල් ලැන්ග්වේජ් කැම්පස්‘ නම් ආයතනයක් රුපියල් දස දහසක මුදලක් අය කරන බව සඳහන් පත්‍රිකාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතාගේ පණිවුඩයක් අනවරසරයෙන් ගත්තැයි කියන රන්නේ ටියුෂන් ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

ගාල්ල ,මාතර,හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්කවල දරුවන්ගේ ඉංග්‍රීසි  හා තොරතුරු තාක්ෂණ දැනුම නැංවීමට මෙම ආයතනය ප්‍රසංශනීය සේවයක් ඉටු කරන බව කියැවෙන නාමල් රාජපක්ෂ මහතාග් පණිවුඩයක් ඇතුළත් පත්‍රිකා එහි ඇතැයි ද එහෙත් මන්ත්‍රීවරයා එවැනි පණිවුඩයක් නිකුත් කැර නැතියි ද පොලීසිය කියයි.

1.jpgranna3 2.jpg-ranns 3ranna ranna1

                                   

 



අදහස් (0)

නාමල්ගේ නම විකුණන් කන්න බැරිවේ

උපාලි Sunday, 31 August 2014 08:35 PM

දැන් කවුද නම විකුණුවේ? (නි)

:       0       0

චමින්ද Monday, 01 September 2014 08:29 AM

කමල්ට තේරුනා සත්‍යය. (නි)

:       0       0

රන්ජිත් Monday, 01 September 2014 12:29 AM

අනේ ඇත්තට! බයක් නැතුව මෙහෙමත් දේවල් කරන හැටි? (නි)

:       0       0

හැරිසන් Monday, 01 September 2014 12:58 AM

මොනවද මේ වැඩ? (නි)

:       0       0

හසිත් Monday, 01 September 2014 01:03 AM

මේ මිනිස්සු තව හොඳයි. මන්ත්‍රීතුමා ප්‍රවේශම් වෙන්න ඕනෑ ඔය එක එක ලියුම් කියුම් ඉල්ලගෙන පස්සෙන් එන නංගිලාගෙනුත්. (නි)

:       0       0

රුවන් Monday, 01 September 2014 01:08 AM

මේ කෙනා විතරක් නෙමෙයි, මේ වැඩේට හොඳට බැහැලා ඉන්න අය තවත් ඇති (නි)

:       0       0

සුදත් Monday, 01 September 2014 01:14 AM

කමල් නොදන්නාකමටද, දැන දැනමද මෙහෙම කියන්නේ? (නි)

:       0       0

සංජීව Monday, 01 September 2014 01:20 AM

නාමල් මන්ත්‍රීතුමා ප්‍රවේශම් වෙන්න ඕනෑ (නි)

:       0       0

අමල් Monday, 01 September 2014 01:20 AM

මන්ත්‍රීතුමා ප්‍රවේශම් වෙන්න ඕනෑ ඔය උදව් ඉල්ලාගෙන පස්සෙන් එන තරුණ බවලතුන්ගෙනුත්. අන්තිමේ කළ හොඳ පස්සෙන් එළවනවා. (නි)

:       0       0

සිරිමෙවන් Monday, 01 September 2014 01:24 AM

ටියුෂන් මාමලා තව හොඳයි. (නි)

:       0       0

සුරංග Monday, 01 September 2014 01:57 AM

මම දන්නවා මේ කෙනාව. (නි)

:       0       0

රන්මුතු Monday, 01 September 2014 02:11 AM

දැන් බලනකොට රටේ විලි ලජ්ජා නැති වැඩ ඔක්කොම කරන්නේ උගත් වෘත්තිකයන්මනේ. මහා ලොකු සමාජ තත්ත්ව උගත්කම් නැති සාමාන්‍ය උදවිය නම්බු පිටින් ජීවත්වෙනවා. (නි)

:       0       0

සත්‍යයා Monday, 01 September 2014 03:43 AM

මේක ඇත්තක් නම් මෙහි පසුබිමෙන් කියන කතාව බරපතළ දෙයක්. රටේ හැමදෙයක්ම නැතිවී යන කාලයක විකුණාගෙන කන්න අන්තිමට කාටවත් නමක්වත් ඉතුරු වෙයිද දන්නෙ නැහැ මෙහෙම යනකොට (නි)

:       0       0

කමල් Sunday, 31 August 2014 01:35 PM

අය්යෝ මන්ත්‍රීතුමා එක ලියුමෙන් සරසවි යවන්නේ.ඕව කරන්න ඕනේ නැහැ! (අ)

:       0       0

ඉසුරන්දි Monday, 01 September 2014 04:35 AM

වෙන්න බැහැ. ඔවැනි දෙයක් කරන්න තරම් හයියක් කාටද තියෙන්නේ. (ස)

:       0       0

කුමාර් Monday, 01 September 2014 05:18 AM

ඇයි දන්නේ නෑ මෙයාට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ? (නදී)

:       0       0

රිචි බාලසුරිය Sunday, 31 August 2014 05:19 PM

මේ වගේ තමා රජයේ නම විකුණා හොරුන්, වංචාකාරයන් කරන දේවලුත්. ඔක්කොම යන්නේ රජය පිටින්. ඉහළම දඬුවමක් නීතියෙන් ලබා දිය යුතුයි (නි)

:       0       0

මහසෙන් Sunday, 31 August 2014 05:42 PM

නාමල් මහතාණෙනි, ඔබට චිරන් ජයතු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site