වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීහු පිරිසක් එහි සභාපති පියසේන ලියනාරච්චි මහතාට විරෝධය පළ කරමින් වීරකැටිය මහජන පුස්තකාලයේ වහළට නැඟ උපාවසයක් ආරම්භ කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දුරකතනයෙන් කළ ඉල්ලීමක් අනුව පැයකට පසුව ඔවුහු වහලෙන් බිමට බැස්සාහ. මර්ග කිහිපයක කොන්ත්‍රාත් පලහිලව්වක් සම්බන්ධයෙන් හිටපු සභාපති ගුණතිලක ජයසේකර හා වත්මන් සභාපති ලියනාරච්චි මහත්වරුන් අතර ඊට පෙර ගුටිබැට හුවමාරුවක් ද විය. ඒ දෙදෙනාම වීරකැටිය පොලිසියට පැමිණිලි කළහ
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
නාමල්ගේ ඉල්ලීමෙන් වහළෙන් බිමට බසිති