(සුජිත් හේවාජුලිගේ )
උගත් බුද්ධිමත් දේශපාලඥයන් පටු ආකාරයෙන් ඒ අයගේ අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දැරීම ගැන කණගාටුවන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය පරාජයට පත්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
"එයා එහෙම කියන්න එපැයි. මොකද ඔහු දැන් වෙන්වෙලා නේ ඉන්නේ" යැයි පැවසූ මන්ත්‍රීවරයා චන්න ජයසුමන මහතා අන් කාටත් වඩා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ළඟින්ම සිට උපදෙස් දුන් අයකු බවද පැවසුවේය.
මේ සම්බන්ධයෙන් විවේචනය නොකර ජනතාවගේ පැත්තෙ සිට තීන්දු තීරණ ගනිමු යැයි තමා ජයසුමන මහතාට යෝජනා කරන බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාමල්ගෙන් චන්නට චෝදනාවක්
sena Tuesday, 01 November 2022 01:19 PM
අපේ ගමේ රෑට එකතුවෙලා හොරකමේ යන මිනිස්සු දවල්ට බොරුවට හන්දියේ රන්ඩු කරගන්නවා.
රන්මුතුගල Tuesday, 01 November 2022 01:27 PM
දැන්වත් ඔබතුමාලා පැත්තකට වෙලා ඉන්න. දැන් ඇති මේ රටට කරපු හරිය. රටේ මිනිස්සු අන්ත අසරණ වෙලා හිටිය ඒ දවස්වල ඔබතුමා මාලදිවඉනේ වෝටර් ස්පෝර්ට්ස් කෙරුවා නේද ඒක නම් මරු නේද. ලඟදි යන්නේ නැතෙයි.ඒ කාලේ ඔබතුමාලා හැසිරුණ ආකාරය ගැන දැන්නම් ලජ්ජත් හිතෙනවා ඇති නේද ක්‍රීඩා ඇමතිට ක්‍රීඩා කරන්න බැරිද කීවා නේද. ආයේ ලංකාවේ දේශපාලනයටනම් එන්න එපා.
sharm warnTuesday, 01 November 2022 04:22 PM
අනේ දැන්වත් ඔය හාල්පාරුවන්ට තුමා තුමා කියවිල්ල නවත්වන්න. කිසිම ගෞරවයක් නැති පාදඩයන්ට අදාලා නැති ගෞරව දීලා මේ කෙළවගෙන තියෙන තරම ඇති. පිදිය යුත්තන්ට පුදන්න කියලා ඉස්සර කිව්වේ මේකට තමයි. ඔයාලා නොපිදියයුත්තන්ට පුදපු එකේ පව් අපි කරගහනව දැන්.
Mangala wellambure Tuesday, 01 November 2022 08:31 PM
මෙයාල කරපු අලකුත්තේරු දේවල් වල හෙටියට මහත්තයා කියල අමතන්නවත් හිතෙන්නෙ නැහැ.
sharm warn Tuesday, 01 November 2022 04:13 PM
කලකදි රහලු දැන් නම් වහලු. ඔහෙලා දෙන්නටම ඔය තව වුණා මදි. ඉතුරු ඒවුන්ටත් දැන් තේරුලිා ඇති මයිනට කෙළ වුණාම යන එන මං නෑ කියලා. අපිටත් හරිම සතුටුයි දැන්.
daysnsnda Tuesday, 01 November 2022 08:20 PM
මොංගල් නාමල් දැන් මුක පුට්ටුවෙලා.. හිටපල්ලා උබලව අතුගාල දාන්න වෙලාව ලගයි