බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මහ මැතිවරණය වෙුනවෙන් ලබන 13 වැනි දින නාම යෝජනා බාර දීම ඇති හෙයින් ඒ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීම ලබන 14 වැනි දින තෙක් කල් තබන ලෙසට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (9) ලිපියක් මගින් පොලිස්පතිටත්, මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිටත්, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂටත් දැනුම් දී ඇත.එදිනට පෙර ප්‍රසන්න රණතුංග මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අත්‍යාවශ්‍ය නම් ඔහු පහසු දිනයක් ලබා ගන්නා ලෙසට ද මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කර තිබේ.
කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩකර ඒ අවට පදිංචි අනවසර පුදගලයන් ඉවත් කර දීමට ව්‍යාපාරිකයකුගෙන් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා රුපියල් හයකෝටි හතලිස් ලක්ෂයක මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ පනහක් ඔහුගේ ගිණුමට ලබාගෙන මුලය වංචාවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද (09) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැදවීමේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා මෙම ලිපිය යොමු කොට තිබිණි.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාමයෝජනා දෙන්න ප්‍රසන්නට බුරුලක්
අනිල් රෝහණ Thursday, 09 July 2015 11:31 AM
අනේ මන්දා මෙහෙමත් දේවල්! මෙතන වෙන්නේ මොකක්ද කියලා අපිට දැන් තේරෙනවා (නි)