(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නෙළුම් කුළුණ පරිශ්‍රය පැවති සංගීත ප්‍රසංගයකදී එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ තුවාල ලබා ඇත්තේ අවුරුදු 29ක පුද්ගලයෙකි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නෙඵම් කුළුණේ පාටියක් අතර ආරක්ෂකයාට වෙඩි තියලා
saman Sunday, 10 November 2024 08:33 AM
$ කෝටි ගණනක් ණයට ගෙන ගොඩනගා ඇති මෙවන් ගොදනැගිලි තුළට ඇතුල්වීමේදී Metal detectors හරහා යාමට සැලස්විය යුතුවේ..
යෝගා Sunday, 10 November 2024 10:01 AM
දැන් රවියි, ශානියි හතිදාගෙන හොයනවා ඇති... වෙඩි තිබ්බේ රාජපක්ෂ කෙනෙක්ද කියලා...
දීපන් කුමාර් Sunday, 10 November 2024 02:08 PM
තවම රාජපක්ෂලාගේ බත් බැලයෝ වැඩ...
ArunaSunday, 10 November 2024 09:44 PM
මේ කාලෙ වෙන්නෙම ඕක තමයි.
ගමේ එකාලා Sunday, 10 November 2024 01:47 PM
යෝගා, සුදු වෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු, දූෂිත පවුල් පාලනේ අයට ඕවත් වැඩද?
Kamal koyrala Sunday, 10 November 2024 03:31 PM
මේවායෙන් පෙනී යන්නේ නෙළුම් කුළුණේ ආරක්ෂාවක් නැති බවයි... දැනට උඩුමහලින් පැන 3 දෙනෙක් මැරුණා...
බකල ජයාSunday, 10 November 2024 04:38 PM
එක නෙළුම් පැනිල්ලක් ගැන දන්නවා. අනික් දෙක නෙළුම් කියලා ෂුවර්ද? නැත්නම් ඕලු ද? ... මානෙල්?