ශ්රී ලංකන් ගුවන් සමාගම මේ වන විට කිලෝග්‍රෑම් 36000 ක පමණ සහන භාණ්ඩ නේපාලයට රැගෙන යාම සඳහා විශිෂ්ඨ සේවා දායකත්වයක් සපයා ඇති බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේය.
නේපාලයේ සිදු වු භූ කම්පනයෙන් විපතට පත් නේපාල වැසියන්ට ඛෙදා හැරීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඛෙහෙත් ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු කිලෝ 17000 ක ගුවන් භාන්ඩ තොගයක් ශ්‍රී ලංකන් ගුවන්සමාගමට අයත් යුු.එල් 4195 දරන ගුවන් යානයෙන් ඊයේ නේපාලයේ කත්මන්දු නුවරට ගෙන ගිය බවත් කත්මන්දු නුවරදී එම සහන භාන්ඩ ඉතා ආරක්ෂාකාරී ලෙස පිටතට බෑම සදහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශය සහ ඇමරිකන් ගුවන් හමුදා කාර්ය මණ්ඩලයද සහය වු බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නේපාලයට කිලෝ 36000 ක සහන සැපයුම් ලංකාවෙන්
ගයාන් Tuesday, 12 May 2015 12:53 PM
හොඳ වැඩක්. අගය කරනවා. ඒ වගේම මතකයි ගිය ආණ්ඩුව කාලයේ පලස්තීනයට උදවු කළා කියලා කට්ටියක් මැරෙන්න හැදුවා. (නි)
පහන් Tuesday, 12 May 2015 01:41 PM
නේපාලයට ඇතිවුණේ ස්වභාවික විපතක් (නි)
ලක්ෂිත පැරිසිය Tuesday, 12 May 2015 05:51 PM
ගොඩක් හොඳයි.පින්! (නි)
වෙනුරි Wednesday, 13 May 2015 01:20 AM
මෙවැනි පුවත් දකිනකොට මට මගේ මවුරට ගැන පුදුමාකාර හැඟීමක් ඇතිවෙනවා.අපිත් තවමත් තෙවැනි ලොව රටක්. එත් අනුන්ගේ දුකකදී , වේදනාවකදී පිහිටවෙන්න තරම් මගේ රට ශක්තිමත්. ශ්‍රී ලංකා මෑණියනි, ඔබට ජයෙන් ජයම වේවා !!!!!!! (නි)