මොරටුව අලුත් පාලමෙන් මිනිහෙක් ගඟට පැන්නේය. මිනිස්සු කළබල වූහ. වටින් ගොඩින් ආ පිරිස පාලමේ පදික වේදිකා දෙකටම ගොඩ වී ගඟ දෙස බලා සිටියහ.
මොරටු මෝදර පොලිසිය ද ආවේය.
ගඟට පැන්න මිනිහා ගොඩ ගැනීමේ මං සොයන්නට විය.
මිනිහා ටික වේලාවකින් දියෙන් ගොඩට ආවේය.
ගඟට පැන්නේ ඇයි දැයි මිනිස්සු ඇසූහ. වතුර ටිකක් නාගන්න පැන්නායැයි ඔහු පිළිතුරු දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාන මිනිහා බලන්න පොලිසියත් එයි
මංජු Thursday, 04 July 2013 12:43 PM
තණකොළ ඩිංගක් කපන්න හිතුනා ගඟ මැදට යන්න.(නදී)
කමල් Thursday, 04 July 2013 03:34 PM
මෙන්න මානව හිමිකම් කඩනවෝ!!! මේවාට නැද්ද ඔය මානව හිමිකම් ගැන උඩු බුරලන සංවිධානය, පෙනීසිටින්නේ. (නි)
අමිල කටුනායක Thursday, 04 July 2013 07:31 PM
මිනිහා ගොඩට ආවේ තල්ලු කරපු කෙනා හොයන්න.(නදී)
රිෂාර්ඩ් Thursday, 04 July 2013 04:09 PM
අපේ කට්ටිය ඉතින් නාන්න යන කට්ටිය බේරා ගන්නවා මැරෙන්න යන කට්ටිය නාන්න ගිය කියනවා ? (ස)
ඉශාන් Thursday, 04 July 2013 04:33 PM
මම මොකුත් කියනේ නැහැ (දී)
වරාගොඩ Thursday, 04 July 2013 01:53 PM
දෙයියෝ සාක්කි.(නදී)
මොහොමඩ් Thursday, 04 July 2013 01:53 PM
තිරිසන් ජීවිතයට ආදරය කරන අය මිනිස් ජීවිත ගනන් ගන්නේ නැහැ.(නදී)
නෙතුමි Thursday, 04 July 2013 04:52 PM
නාන්නම ගියානම් කමක් නැ, මැරෙන්න පැනලා එක එපා වෙලා ගොඩට එනකොට පොලිස්සියව දැකලා හිතෙන්න ඇති '' මැරෙන්න ගියා සුරලොව ගියෙත්න දැන් ගොඩට එනකොට ගෙදර යන්නත් නැහැ'' කියල හිතිලා ඕවා කිවුවද දන්නේ නැහැ, හැමදාම මුස්පේන්තු පුවත් අහන එකේ මේවා අහල ටිකක් හිනාවත් වේවිනේ.(ස)
ගුණසේකර Thursday, 04 July 2013 02:09 PM
තණකොළ නැහැ ගම්මැද්දේ ඒකයි ගොඩටම ආවේ (නි)
නිල්මිනී Thursday, 04 July 2013 02:33 PM
මිනිහ පනින්න ඇත්තේ මැරෙන්න. වතුර ටිකක් පෙවෙන කොට බය උනාද දන්නේ නැහැ.(නදී)
අමිල කටුනායක Thursday, 04 July 2013 02:35 PM
කටිට්ය නාලා වගේ.(නදී)
පහන් Thursday, 04 July 2013 05:35 PM
දිලිනි හංසිකා කුමාරි උදාර ජීවිත පරිත්‍යාගයක් කල කෙනෙකුට අපහාස කිරීමේ උත්සාහයක යෙදීසිටි.(නදී)
ලුම්බිණි Thursday, 04 July 2013 02:47 PM
අන්තිම මෝඩ වැඩක් මේ මිනිහා කරලා තියෙන්නේ. (නදී)
වරුණ Thursday, 04 July 2013 11:51 AM
සර ගොයියා වගේ පොරක්. මෝදර පොලිසියේ කට්ටියට වෙලා තියෙන්නේ සරා ගොයියා පස්සේ දුවපු රිලහාමිට වෙච්චි දේ නේද?(නදී)
ඉස්මෛල් හුසේන්... Thursday, 04 July 2013 12:05 PM
අල්ලාහ්... හිනා යන කතා නිව්ස් වලට දාන එකත් හොඳයි අප්පා...පොලිසියට ජොලියක් ඇති. (නදී)
දිලිනි හංසිකා කුමාරි Thursday, 04 July 2013 12:12 PM
ඇදුම් පිටින්මද නාන්න හදලා තියෙන්නේ මෙයා.... " මමනම් ගගේ පනිනවා... හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා.." (ස)
සම්පත් ප්‍රියංකර Thursday, 04 July 2013 06:41 PM
නන්නටත් අද ලය්සෝන් ගන්නට ඕනද රාළහාමි ......../// (දී)
දිලිනි හංසිකා කුමාරි Thursday, 04 July 2013 12:25 PM
ඔය වගේ දේවල් වීඩියෝ කරලා ඩ්‍රාමා එකක් වගේ පෙන්නන රුපවාහිනියේ කට්ටියට එන්න කිව්වට වෙලාවට ඇවිල්ල නැති නිසා ආයෙත් ගොඩට එන්න ඇති. එයාල ඇවිත් හරි කිව්වම ආයෙත් පනිවි.(නදී)
ප්‍රියන්ත Thursday, 04 July 2013 12:36 PM
රටේ ලෝකේ වෙන දේවල් වල හැටියට නිදහසේ නාගන්නත් නෑ.(නදී)