IMG-LOGO

නාන කාමරේ පින්තූර ගන්න ගිහින් පොලු පාර කයි

නාන කාමරයක නාමින් සිටි තරුණියකගේ දර්ශන කවුළුවකින් රූගත කළ තරුණයකුට පොලු පහරදී තුවාල  කළැයි තරුණියගේ පියා ගල්කිස්ස පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

නාන කාමරේ පින්තූර ගන්න ගිහින් පොලු පාර කයි

ගයාන් Saturday, 30 June 2012 11:44 AM

පිස්සු...

:       0       0

තුසිත Saturday, 30 June 2012 10:38 PM

කොල්ලට ගහපු එක පව්.. එයාගෙ අනාගත බලාපොරොත්තුව ඡායාරෑප ශිල්පියෙක් වෙන්නලු.. ඒ සදහා පුහුණු වෙන අවස්ථාවක තමයි තාත්තගෙ අතට අහුවෙලා තියෙන්නෙ... අපි ඒවගේ අය දිරිමත් කළ යුතුයි.. ඉදිරියට යන්න..

:       0       0

තෙනුල Friday, 29 June 2012 06:11 PM

ෆොටෝ ගෙහුවේ පොලිසියේ කෙනෙක්ද දන්නේ නේ

:       0       0

එටකිච්ච Tuesday, 03 July 2012 12:56 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-29 20:29:55 ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-29 19:22:27 අය්යෝ තාම මගේ ඔලුව රිදෙනවා ----------------------- මගේ නමින් වෙන අයෙක් මෙහි කමෙන්ටු පළ කර තිබේ.මෙහි අන්තර්ගතය අනුව මෙය මා විසින් ලියන ලද්දක් නොවන බව මා පිළිබඳ දන්නා අය දනිති....... ඔව් ඔව් ඔබතුමා දන්නේ කිසිම අදාලත්වයක් නෙතයි පල් හෑලිනේ.!

:       0       0

ඇරීස් Friday, 29 June 2012 06:30 PM

කවුද දන්නේ දුවගේ කැමැත්තෙන් ගත්තද කියල .අප්පච්චි කලබල උන වැඩියි .

:       0       0

එටකිච්ච Tuesday, 03 July 2012 12:57 PM

මමනම් කියන්නේ මේකේ සම්පූර්ණ වැරැද්ද තියෙන්නේ පොල්ලේ !

:       0       0

ලක්විදු Tuesday, 03 July 2012 12:59 PM

සියල්ල සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුවයි..

:       0       0

සුදු Friday, 29 June 2012 06:41 PM

අපේ රටේ නිතිය තමයි " මහජන මුත්තී ගෝලයෝ රෝත්ති .'

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 29 June 2012 07:22 PM

අය්යෝ තාම මගේ ඔලුව රිදෙනවා.

:       0       0

Thilak Friday, 29 June 2012 07:30 PM

අපි නිදහස ලැබුවට තාමත් අපේ රටේ තියෙන්නේ රෝමන් ලන්දේසි නීතිය කියල එකක්නේ. ලන්දේසි රටේ නම් අවසර ලත් ගණිකාවොත් ඉන්නවනේ. ඒ උන්ට හොඳ හැටි එකයි වරද කරපු එකා ඉන්දි පියා අත්අඩංගුවට ගත්තේ. අපට ශ්‍රී ලාංකික නීතියක් ඕනේ. මේකට පොල්ලකින් ගහන්නේ නැතිව පොල් ගාන්නද? මට අහු වුනානම් කකුලකුත් කඩනවා.

:       0       0

ජනක Friday, 29 June 2012 06:58 PM

ෂූවර් එකටම පැපරාසි ෆොටෝ ගහන්න එයා පුරුදු පුහුණු වෙන්න එන්න ඇති

:       0       0

ඩුබායි මල්ලි Friday, 29 June 2012 07:43 PM

කවුද දන්නේ එයාගේ පෙම්වතාද කියලා

:       0       0

මාතලන් Friday, 29 June 2012 07:44 PM

බලාපොරොත්තු වූ හාදයා නෙමේ වෙන්න ඇති පින්තූර ගන්න ඇවිත් ඇත්තේ

:       0       0

සුමිනා Friday, 29 June 2012 07:47 PM

දැන් තියෙන්නේ කැකිල්ලේ තීණ්දු. වැරදි කාරයාව නිදහස් කරලා නිවැරිකාරයව දානවා කූඩුවට

:       0       0

S.M.T.B Thursday, 05 July 2012 08:01 AM

මේකට නිසි දඩුවමක් දෙන්න ඕනි

:       0       0

විදු Sunday, 01 July 2012 08:35 AM

පොලිසියට මොකද මේ වෙලා තියෙන්නෙ.. පොලු පාර කාපු එක්කෙනාව නෙ ඇතුලට දාන්න ඔන.. එයානෙ වැරදි.. නීතියක් නැති රටක්..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 29 June 2012 08:29 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-29 19:22:27 අය්යෝ තාම මගේ ඔලුව රිදෙනවා ----------------------- මගේ නමින් වෙන අයෙක් මෙහි කමෙන්ටු පළ කර තිබේ.මෙහි අන්තර්ගතය අනුව මෙය මා විසින් ලියන ලද්දක් නොවන බව මා පිළිබඳ දන්නා අය දනිති.

:       0       0

ගයාන් Wednesday, 04 July 2012 11:22 AM

තාත්ත පොලිසේයේ නිසා මාත් ගිහින් ගන්නව ෆොටෝ 1ක් මොකද ගහන්න කව්රුත් නැනේ ..

:       0       0

පොතේ ගුරා Friday, 29 June 2012 07:59 PM

මෙතනින් ලැජ්ජා නැති පාර්ශ්වය මොකක්ද කියලා මට හිතා ගන්න අමාරුයි

:       0       0

ඒ.සී Saturday, 30 June 2012 02:23 PM

පොලු පහර කෑ මානසික ලෙඩාත් පොලීසියත් අතර සම්බන්දය සොයා බලන්න වෙනවා..

:       0       0

තිලක් නුගේ Friday, 29 June 2012 08:48 PM

මානසික ලෙඩෙක් වෙන්න ඇති

:       0       0

උදය Friday, 06 July 2012 08:14 AM

මේක අහඹු සිදුවීමක් වෙන්ට බෑ කලින් දැකලා සැලසුම් කරලා තමයි කැමරාවකුත් අරං ඇවිත් තියෙන්නෙ මේ වගේ අස්ම්ජ්ජාති වැඩ ආයෙත් නොකරන්ට කොල්ලට හොඳ දඬුවමක් දෙන්ට තියෙන්නෙ

:       0       0

සම්පත් Friday, 29 June 2012 08:59 PM

නාන කාමර තියෙන්නේ වහගෙන නාන්න.මට නම් හිතෙන්නේ පොලු පාර දුවටයි දෙන්න තිබු‍නේ කියලා

:       0       0

සුනිල් දෝහා Saturday, 30 June 2012 03:03 PM

ඇත්තටම මේ පොලු පහර වැදිල තියෙන්නේ පොලිසියෙ කෙනෙකුටද??

:       0       0

ගාමිණී Friday, 29 June 2012 09:27 PM

මෝඩයා. ඔයවගේ ගමන් ඔහොම යනවද? ඔලුවට හෙල්මට් එකකුයි.පිටේ ගෝනියක් බැදගෙන ශරීරයපුරා ග්‍රිස් ගාගෙන ගියානම් කිසි ප්‍රශ්නයක් නැහැ මාමන්ඩියාව පොලීසියෙන් ගෙනියන්නෙත් නැහැ.වැඩෙත් කෙරෙනව කාටවත් නෝන්ඩි වෙන්නෙත් නැහැ.ඔන්නං පත්තරේ තියෙයි දැන් ග්‍රිස්යකා ගාව ඩිජිටල් කැමරාවකුත් තියනවා කියලා

:       0       0

මෝඩයා Thursday, 05 July 2012 02:25 PM

පොලිස් මාමල වී‍ඩියෝ කලානම් අපටත් ලගදි බලන්න පුළුවනි...

:       0       0

සනා Saturday, 30 June 2012 03:49 PM

මේ ගුටිකාපුකෙනා පොලිසියෙ කෙනෙක් විය යුතුයි.. මොකද නැත්නම් අර මනුස්සයා අත්අඩංගුවට ගත්තෙ...

:       0       0

චමී Saturday, 30 June 2012 04:37 PM

දැන් එතකොට හිරේට යන්නේ දුවව ආරක්ෂා කරන්න ක්‍රියාමාර්ගයක් ගත්ත පියාවද....එතකොට අර අසහන කාරයව නිදහස්ද ..මමත් දරුවෝ දෙදෙනෙකුගේ තාත්ත කෙනෙක් ......එතකොට දරුවන්ට අපරාදයක් වෙන්න හදනකොට මව්වරුන්ට පියවරුන්ට වෙන්නේ බලාන ඉන්නද ??

:       0       0

මහේෂ් Thursday, 05 July 2012 07:59 PM

මටනම් දුක අහිංසක තාත්තා ගැන මොකද දුවකුට කරදරයක් වෙනකම් බලා ඉන්න බැහැනෙ.. ඒ ටික පොලිසියට තේරෙන්නෙ නැහැනෙ..

:       0       0

අමරා ඉරංගනී Friday, 29 June 2012 09:45 PM

අනේද කියන්නේ වහගෙන නා ගත්තනම් ඉවරයිනේ....

:       0       0

පුන්ච Saturday, 30 June 2012 05:37 PM

දැන් කවූද වැරදි ???

:       0       0

සැසි Saturday, 30 June 2012 06:21 PM

එතකොට වීඩියෝකරපු කෙනා එළියේ එළි‍ෙ‍ය්? යකෝ මේක මාර රටක්‍ෙ‍න්

:       0       0

දුවා Friday, 29 June 2012 10:48 PM

මම කිවුවා ඒ මෝඩයට අද අප්පච්චි ගෙදර කියලා

:       0       0

සේනානායක Friday, 29 June 2012 11:45 PM

පව් ..අහින්සකයා...මම හිතන්නේ ඒකේ වරදක් නෑ කියලයි....

:       0       0

සරසි Saturday, 30 June 2012 07:06 PM

අචාර්ය තුමා පලකරන අදහස් දැකල අපේ ඔලුව රිදෙනවා , අයියෝ අචාර්ය .

:       0       0

සරසි Saturday, 30 June 2012 06:29 PM

එහෙම වීඩියෝ කරන අය දිරිමත් කිරීමේ වැඩ සටහනක පළමු පියවර වෙන්න ඇති .

:       0       0

ඉක්‍රම් සෞදිඅරාබිය Thursday, 05 July 2012 08:23 PM

ඉක්මනට කසාදයක් බන්දල දෙන්න..

:       0       0

තිලක් Wednesday, 04 July 2012 04:47 AM

කෙල්ල නාන්න ගත්ත කොල්ල ෆොටෝ ගත්ත තාත්ත පොල්ල ගත්ත පොලිසිය අල්ල ගත්ත ''' ශ්‍රී ලංකාවට ඡය ‍

:       0       0

මහියංගනය Saturday, 30 June 2012 12:57 AM

යකෝ මාර රටක්නේ ....! අනේ පව් පොඩි එකාගේ ආසාව නේ...එකේ ඇති වැරද්දක් නැහැ පොලු පාර දුවටයි දෙන්න තිබු‍නේ. නාන කාමර තියෙන්නේ වහගෙන නාන්න. ලැජ්ජා නැති දුවටයි පොලු පාර දෙන්න තිබු‍නේ. පියා මානසික ලෙඩෙක් වෙන්න ඇති. පොලිසියෙ තියෙන්නේ අරාබි නීතිය.නාන කාමර තියෙන්නේ එන්ගලන්ත නීතිය....

:       0       0

නීලරත්න සිංගපූරැව Saturday, 30 June 2012 06:50 PM

මේක ජාත්‍යන්තර කුමනතුණයක්

:       0       0

හිල්මි Saturday, 30 June 2012 01:47 AM

කෙල්ලම තමයි ගෙන්නලා ෆොටෝ ගැහිල්ල කරලා තියෙන්නේ.මේ තාත්තත් ඒක දන්නේ නැතුව කොල්ලගේ ඔලුවටම ගහලනේ

:       0       0

ලන්සියා Saturday, 30 June 2012 02:50 AM

මේකට අරාබි නීතියක් ඕනේ නැහැ.අරාබි නිතිය කියන්නේ ගල් යුගයේ,මනුස්ස කමක් නැති අළුගෝසු නීතියක්.අපේ රටේ තියන රෝම ලන්දේසි නීතිය වරදක් නැහැ ක්‍රියාත්මක කරන හැටි වැරදි.

:       0       0

බමුණා Saturday, 30 June 2012 04:41 AM

මානසික රෝගියෙක් .පිස්සන්කොටුවට යවන්න ඕන....

:       0       0

රජිත් Friday, 29 June 2012 04:05 PM

පොලුපාර දීලා මදි.නිරුවතින් ගම පුරා ඇවිද්දවන්න ඕනි

:       0       0

අලි ජෙමා Friday, 29 June 2012 04:52 PM

පොලු පාර දෙන්න තිබුණේ මොකටද දන්නවද?

:       0       0

රොෂාන් Friday, 29 June 2012 04:19 PM

ගහන්නේ නැතුව පොලිසියට කිවුවත් කියන්නේ ඒ මනුස්සයාව අල්ලගෙන එන්න කියලා.ඉතිං ගහපු එකේ කිසි වැරැද්දක් නෑ

:       0       0

සුදු මල්ලී Friday, 29 June 2012 05:00 PM

පියා අත්අඩංගුවට ගන්න කරපු වරද මොකද්ද? ගහන්නෙ නැතුව බලන් ඉන්නද කියන්නේ. වරද කරපු එකා නෙවෙයිද අත්අඩංගුවට ගන්න ඕන? මාර නීතියක්නෙ... අපරාධ වැඩි ඒකයි

:       0       0

නිශාඩ් ප්‍රීන Tuesday, 03 July 2012 09:51 AM

ඔක්කොම කනපිට !!! ???

:       0       0

හේමන්ත Friday, 29 June 2012 04:24 PM

නියම තාත්තෙක්.පොලු පහර දුන්නේ කොහාටද කියලවත් අඩු ගාණේ සදහන් කළානම්........

:       0       0

ෆස්ලි ෆෛසල් Friday, 29 June 2012 04:38 PM

අනේ පව් පොඩි එකාගේ ආසාව නේ...එකේ ඇති වැරද්දක් නැහැ

:       0       0

එරංග Friday, 29 June 2012 04:52 PM

මේ මනුස්සයාව නිදහස් කරලා දාන්න

:       0       0

එරංග Friday, 29 June 2012 04:53 PM

අපරාදේ කොල්ලගෙත් වීඩියෝ එකක් අරන් අන්තර්ජාලෙට දාන්නනේ තිබුනේ

:       0       0

රන්දි Wednesday, 04 July 2012 02:38 PM

මාත් ඔහොම වැඩක් කරල තියෙනවා.ඒත් පොලු පාරක්නම් කෑවේ නෑ....

:       0       0

ෆිරෝ Friday, 29 June 2012 05:36 PM

අනේ පව් වයස වැරද්දක් ඒ

:       0       0

වරුණ Friday, 29 June 2012 05:38 PM

යකෝ,තමන්ගේ ගෙදෙට්ට ඇවිල්ලවත් තමන්ට මුකුත් කරන්න බැරි නම් ගෙදෙට්ට ඇවිත් වෙඩි තියලා ගියත් ඉතිං එච්චරනේ

:       0       0

වරුණ Friday, 29 June 2012 05:00 PM

මේක යකාගේ නීතියක්නේ.මරු පොලිසිය.තමන්ගේ ගෙදෙට්ට ඇවිත් මරලා යනකල් බලන් ඉන්නයි වෙන්නේ දැන්

:       0       0

දිනේෂ් Friday, 29 June 2012 05:01 PM

පොලිසියට වැරදිලාද තාත්තව අත්අඩංගුවට අරන් තියෙන්නේ.පින්තූර ගත්ත එකාව උල තියන්නයි වටින්නේ

:       0       0

චමින්ද වික්‍රමසිංහ Friday, 29 June 2012 05:48 PM

පොලිසියට එක්ක ගෙන යන්න ඔන් පොටෝ ගන්න ආපු කෙනානෙ.. දැං තාත්ත පොලිසියෙ ඉන්න ටිකේ මෙයා ආයෙ එයි වීඩියෝ කරන්නත් එක්ක..

:       0       0

ප්‍රොපෙසර් වී Friday, 29 June 2012 05:21 PM

එතකොට වීඩියෝ කරලු කෙ‍නා එළියේ?

:       0       0

අලි ජෙමා Friday, 29 June 2012 05:31 PM

යකෝ මාර රටක්නේ

:       0       0

නයන බණ්ඩාර Friday, 29 June 2012 06:11 PM

තරුණයට දෙන දඩුවම මොකක්ද ....?

:       0       0

අලි ජෙමා Friday, 29 June 2012 05:33 PM

අත්අඩංගුවට ගත් ඒ කොල්ලව නිරුවත් කරලා පත්තරේ පින්තූරෙ දැම්මනම් හොද මතක හිටින දඩුවමක් වෙයි

:       0       0

මහාසමයම Friday, 29 June 2012 06:14 PM

ඉතිං මාමේ ඕකට තුවාල වෙන්න ගහන්න ඕනෙද? දෝණිගේ කැමැත්තටනේ පින්තූර කෑලි දෙක තුනක් ගත්තේ

:       0       0

අනුර Friday, 29 June 2012 06:29 PM

පොටෝ ගත්ත එකට දේශපාලන සම්බන්දයක් ඇති

:       0       0

රිපෝටර් ලමයා. Saturday, 30 June 2012 10:43 AM

පිස්සන් කොටුව තියෙන්නෙ කොහෙද?? ඒක ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය...

:       0       0

ලක්ෂ්මන් Friday, 29 June 2012 06:03 PM

තාම එන්ගලන්ත නීතියනේ තියෙන්නේ.ඒකයි තාත්තාට පොලිසි යන්න උනේ.‍ගේන්න ඕනි අරාබි නීතිය

:       0       0

හාදයා Saturday, 30 June 2012 11:38 AM

කවුද දන්නේ නැහැ නාන කාමරේ පින්තූර ගන්න ගිහින් තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 136 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2255 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site