( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මාතලන් මුහුදු සීමාවේ දිය නාමින් සිටි පිරිසකගෙන් තරුණයෙකු අතුරුදහන්ව ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.
මාතලන් මුහුදු සීමාවේ කාන්තාවක් ඇතුලු තරුණයින් 15 දෙනෙකු පමණ දිය නෑමට ගොස් ඇති අතර ප්‍රදේශවාසී ධීවරයින් විසින් ඔවුන්ට දැනුම් දී ඇත්තේ අදාල ස්ථානයේ දිය නෑම අවදානම් බැවින් දිය නෑමෙන් වලකින ලෙසටය.
ඒයද සැලකිල්ලකට නොකට මෙම පිරිස දියනෑම සඳහා මුහුදට බැස දියනාමින් සිටින අතරවාරයේදී රලපහරකට හසුව තරුණයෙකු අතුරුදහන්ව ඇති අතර ඒම් අවස්ථාවේදී සෙසු පිරිස ඒම තරුණයා සෙවීමට උත්සහ ගත්තද සොයාගැනීමට නොහැකිව ඇත.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාන්න ගිහින් මුහුදේ අතුරුදන්වෙයි