IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නාන්න ගිය සිසුවෙක් ගොඩට නොඑයි

පසුගිය සෙනසුරාදා පොල්ගස්ඕවට රිලාවල ඇලේ නෑමට ගිය සිසුන් සිව් දෙනෙක්ගෙන් එක් සිසුවෙකු සොයා පොලීසිය අද කිමිදුම්කරුවන් යෙදවීමට නියමිතයි.

එම සිසුවාගේ ඇඳුම් හා ජංගම දුරකතනය  ඇල අසල තිබී සොයා ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කරන විමසීම  සඳහා  ඔහු සමග නෑමට ගිය  සිසුන් දෙදෙනා පොලිසියට කැඳවා ඇත.

DSC05132 pizap.com14119643485492 pizap.com14119643907563

pizap.com14119642872651

 

 



අදහස් (0)

නාන්න ගිය සිසුවෙක් ගොඩට නොඑයි

අරුණ Monday, 29 September 2014 06:25 AM

කවමදාවත් මේ ඉස්කෝල කොල්ලන්ට නාලා ඇතිවෙන් නැහැ . හැමදාමත් මේ වගේ දේවල් අහන්න ලැබෙනවා ,කවදාවත් හැදෙන්නේ නැහැ .(දී)

:       0       0

මානගේ Monday, 29 September 2014 07:27 AM

මම දන්නා තරමට නම් ඔය ඇළ එතරම් ගැඹුරු එකක් නොවෙයි. අධිවේගී මාර්ගය හදන්න හාරලා ද දන්නේ නැහැ. (දී)

:       0       0

ජයවත්තේ ඩුබායි Monday, 29 September 2014 08:02 AM

ඇයි කියනදේ අහන්නේ නැත්තේ මේ ළමයි (දී)

:       0       0

ඇන්ඩෘ Monday, 29 September 2014 09:43 AM

අරුණ, ජයවත්තේ , ඕකට තමයි ළමා කාලය කියන්නේ. හුගක් ළමයින්ට අද කාලයේ ඔය වගේ දේ කරන්න අවස්ථාවක් නැහැ. අනික කරන්නෙත් නැහැ. එක්කෝ ටැලිෆෝන් එකේ, ටි වී එකේ, ඉන්ටර්නෙට් එකේ , නැත්නම් ගේම් ගහනවා. මේක අවාසනාවන්ත සිද්දියක් වුනත්, මේ වැනි සුන්දර ගැමි දේවල් අපෙන් ඇත වෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site