IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නාන්න ගියා ගියාමයි

 හාරිස්පත්තුවේ  විනෝද ගමනක් ගොස්  අරලගන්විල දී මහවැලි ගගේ  දිය නෑ අවුරුදු  18 ක හා 12 ක සිසුන් දෙදෙනකු  අතුරුදන්වී ඇති බවත් එයින් 18 හැවිරිදි තරුණයාගේ  සිරුර සොයා ගත් බවත් නෑයෝ කියති.



අදහස් (0)

නාන්න ගියා ගියාමයි

මනෝජ් Sunday, 19 May 2013 09:51 PM

හාරිස්පත්තුවේ කොහෙද අරලගන්විල කියල ගමක් තියෙන්නේ?.(නදී)

:       0       0

දයා අලහාකොන් Sunday, 19 May 2013 04:52 PM

මෙවැනි පුවත් ඕනෑ තරම් නිතරම පුවත්පත් වල ඵලවුනත් අද ඉන්න ගැටව් මේවා ගනන් ගන්නේ නැහැ.(නදී)

:       0       0

මර්සි ලංකා Sunday, 19 May 2013 04:53 PM

මොනවා උනත් තරුණ ජීවිත දෙකක්. මෙවන් විපත් කාට වත් නොවේවායි පතමි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site