මොළයේ නිසි ක්‍රියාකාරීත්වය සහ ශරීර ඌෂ්නත්වය පාලනය කිරීමට උපකාරී වන ‘මෙලටොනින්‘ රසායනය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් පෙර පාසල් හා සහ පාසල් වයසේ දරුවන් දරුවන් බොහෝ දෙනකු නිතර හිස රදයෙන් පෙළෙන බව බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා කියයි.
වැඩෙන දරුවන්ගේ මොළයේ ‘මෙලටොනින්‘ රසායනය නිෂ්පාදනය වන්නේ අඳුරේදීය.
රාත්‍රියේ නින්ද කෙටි වීම,උදෑසනින් අවදි වීම,පරිගණකය ,දුරකතන භාවිත කරන කාලය ඉහළ යාමෙන් දරුවන් ආලෝකයේ සිටින කාලය වැඩි වී ඇති බව ඔහු කියයි.
මෙලෙස රසායන නිපදවීම අඩාල වීමෙන් දරුවන්ගේ නිරෝගි බවට බලපෑමක් එල්ලවී ඇත.
නින්දට යන කාලය අඩු වීමෙන් දිනපතා හිසරදය,මතක ශක්තිය අඩු වීම,කේන්ති යෑම,නිරතුරුවම ඇති විය හැකි බව වෛද්‍යවරයා අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නින්ද නැති පුංචි මොළේට ලෙඩ
මදූ Monday, 02 February 2015 02:46 PM
තිලක් හරි රූපවාහිනිය ඕනෙම නැහැ. (නදී)
සරත් Monday, 02 February 2015 03:42 PM
තිලක්, ඔබ හරි. (නි)
විකුම් Monday, 02 February 2015 03:49 PM
තිලක්, ඔයා ඒ වුණාට පරිගණකයේමනේ ඉන්නේ (නි)
තිලක් Monday, 02 February 2015 12:25 PM
අපි පොඩි කාලෙ අටට විතර නිදා ගන්නේ. උදේ පහට අවදි වෙනවා අපි නිරෝගී කඩිසර දක්ෂ ළමයින් ලෙස වැඩුනා. දැන් ළමයි වගේ පන්තියේ නිදි කිරා වැටෙන්නේ නෑ. මගේ ළමයි ලොකු වෙනකම් ගෙදර රූපවාහිනිය නවයට පෙර වහල දානවා. ඒකෙ යහපත් ප්‍රතිපල අද ඔවුන් භුක්ති විඳිනවා (නදී)