IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නන්දිමිත්‍ර නාවුලදී හූවෙන් නා ගනී

දැන් පැවැත්වෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවන නාවුල සන්ධාන රැලියට එකතුවූ ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාට එහි සිටි පිිරිස නොනවත්වා හූ හඬ නැගූ බව කියති.

මහින්ද රාජපක්ෂ මහතා දෑත් ඔසවා හූ හඬ නවත්වන ලෙස ඉල්ලා සිටියද පිරිස එයට අවනත නොවූයේ නැත. 

එහි පැමිණ සිටින පිරිස තවමත් හූ හඬින් ඇමැතිවරයාට සංග්‍රහ කරන බව කියති.

හූ හඬ මධ්‍යයේම රැස්වීම ඇමතූ නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හූ කිවූ බවයි.

‘හූ කිවු අයට ඇහෙන්නත් එක්ක මම මේ කියන්නේ, අනිවාර්යයෙන්ම අගෝස්තු 18 වැනිදාට මේ රටේ අගමැති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතායි‘ යනුවෙන් ප්‍රකාශ කළ ඒකනායක මහතා තම කථාව අවසන් කළේය.

එහි රැස්ව සිටි ජනතාව ඇමතූ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ තමාගෙන් ඇති තරම් පළිගන්නා ලෙසත් ජනතාවගෙන් පළිනොගන්නා ලෙසත්ය. තමාට පළිගැනීම් හොඳට හුරු පුරුදු බවත් එහිදී රාජපක්ෂ මහතා පැවසීය.

IMG_20150726_181113549 IMG_20150726_184219590 IMG_20150726_190450790 IMG_20150726_190455526 IMG_20150726_190510374 IMG_20150726_190515314 IMG_20150726_190520620 IMG_20150726_190533528 IMG_20150726_193606078

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

නන්දිමිත්‍ර නාවුලදී හූවෙන් නා ගනී

මහේන්ද්‍ර සුමනරත්න Monday, 27 July 2015 05:54 AM

සුරනිමල මනාප පොරය පිටාර ගලයි (බ)

:       0       0

දුමින්ද Monday, 27 July 2015 06:37 AM

මාතලේට ජනවාරි 08 වෙනස දැනිල නැද්ද (බ)

:       0       0

ජයරත්න Monday, 27 July 2015 06:52 AM

අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතික සමගිය පතා (ම)

:       0       0

සත්‍යයා Monday, 27 July 2015 10:50 PM

ඔයාගෙන් පළිගන්න තරම් ජනතාව පහත් තත්වයට වැටිලා නැහැ. නමුත් ඔබ ඇතුළු ඔබගේ සහචරයින් ජනතාවගෙන් පළිගත්ත කාලය ජනවාරි 8 වෙනිදායින් අවසන් උනා. ඔබ නැවත බලය ඉල්ලන්නේ ජනවාරි 8 වෙනිදා ඔයාට යස පාඩමක් ඉගැන්වූ ජනතාවගෙන් පළිගන්න බව මුළු රටම දන්නවා. නමුත් ඔබට ඒ සඳහා කිසිදාක ඉඩක් ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

සත්‍යයා Monday, 27 July 2015 10:57 PM

සිහි විකල්ලෙන් ඉඳහිට හෝ ඇත්ත කියන බව ඔහුගේ පහත සඳහන් ප්‍රකාශයෙන් ම පැහැදිලි වෙනවා. "තමාට පළිගැනීම් හොඳට හුරු පුරුදු බවත් එහිදී රාජපක්ෂ මහතා පැවසීය" හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට කරපු හරිය මතක් වෙලා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ.(නදී)

:       0       0

දිල්ෂාන් Tuesday, 28 July 2015 11:40 AM

කටු කාල මදි වෙලා වගේ සත්‍යයාට (නදී)

:       0       0

රංග මධුෂංක Sunday, 26 July 2015 02:07 PM

විනයක් නැති නිසා තමයි ඔය තරම් පිරිහිලා තියෙන්නේ (නදී)

:       0       0

සිංහ Sunday, 26 July 2015 02:37 PM

විනයක් ඇති වෙන්නේ කොහොමද රංග මදුශංක මහත්තයෝ, විනය සාර ධර්ම සහ ධර්ම අවබෝදය ලබා දෙන්න ඉන්න හාමුදුරුවරු , ඒවා පැත්තක තියල දේශපාලනය කරද්දී ? (නදී)

:       0       0

සුරනිමල Monday, 27 July 2015 05:25 AM

මනාප පොරය පිටාර ගලයි (ම)

:       0       0

මොහොමඩ් Monday, 27 July 2015 05:39 AM

සිංහ ඔයාගේ අදහසත් එක්ක මම එකගයි එ්කයි ඇත්ත (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site