IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නින්දෙදි ඔළුවට පිහියෙන් ඇණ මරා දමලා

(ඩී.ජී.සුගතපාල සහ ජී.ඩබ්මිල් ප්‍රේමතිලක)

අක්මිමණ කපුහෙම්පල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයකුගේ අද අලුයම හිසට පිහියෙන් ඇන මරා දමා  ඇතැයි අක්මිමණ  පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ කපුහෙම්පල කාතු‍හේනවත්ත පදිංචි ගොඩාමුණ විතානගේ දිලිප් නානායක්කාර නමැති 38හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු නිවසේ සාලයේ බිම නිදා සිටියදි අලුයම හතරට පමණ නාඳුනන පුද්ගලයකු නිවසට ඇතුලුවි ඔලුවට පිහියෙන් ඇන ඝාතනය කර ති‍බෙන බවද පොලිසිය පවසයි. පිහිය ඔලුවේ තිබියදිම ඝාතකයා පලාගොස් ඇත.

 



අදහස් (3)

නින්දෙදි ඔළුවට පිහියෙන් ඇණ මරා දමලා

fairoos Tuesday, 13 June 2023 03:26 PM

මිනිස්සු තිරිසන් වෙලා

:       0       1

prasanna Tuesday, 13 June 2023 03:30 PM

දැන් නිදාගන්න වෙන්නෙ හෙල්මට් දාගෙන.

:       0       0

Bunny Preena Thursday, 15 June 2023 11:02 AM

මිනිස්සු කරන මිනිමැරීම් නිසා අහිංසක තිරිසන්නුත් දොස් අහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 531 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site