පසුගිය කාලෙ රේගුවෙ සුරාබදු අංශෙ වගේම තවත් ලොකු ලොකු කන්තෝරැවලට කෙරෙන්න ඕන වැඩ ගැන නියෝග දුන්න තරැණ නෝනකෙනෙක් විෂය භාර අමාත්‍යංශයෙ හිටලු.
එයාගෙ නියෝග මත වෙච්ච සමහර දේවල් නිසා මාධ්‍යයට ලොකු ලොකු ප්‍රවෘත්තිත් හම්බවුණා...
ඉතින් මේ නෝනාගේ නියෝග ඉවසන්නම බැරි දෙපාර්තමේන්තු ප්‍රධානීන් දෙතුන් දෙනෙක් එයාගේ නියෝග නිසා තමන්ට පමණක් නෙවෙයි තමන්ගෙ දරැපවුල්වලටත් ඉස්සරහට ලොකු ලොකු අපල සිද්ධවෙයි කියලා බයවෙලා මේ ගැන එහෙන් මෙහෙන් තොරතුරැ හෙළිදරව් කළා කියනවා..
ඊට පස්සෙ ඒ තොරතුරැ අහුගත්ත කටකාර පංචායුධ උන්නැහේ පසුගියදා කවුන්සිලේදි නෝනගෙ නම් ගම් ඇඩ්‍රස් ඇතුව ලොකු කතාවක් කීව.. මේක කිව්වම ඒ තරැණ නෝනට හතරවටෙන්ම දොස් පරොස් එන්න පටන් ගත්තලු.. අන්තිමේදී එතුමියගෙ ඇස්වලින් කඳුළු බේෙරන ගමන් මේව ගැන තීන්දුවක් ගන්නව කියලා කීවලු.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නෝනට ඇඬුම් ඇවිත්