පන්නල, හුණුවිල, දාරළුව ප්‍රදේශයේ නිවසක නිදා සිටි 54 හැවිරිදි දෙදරු මවක් අඟහරුවාදා රාත්‍රී මරා දමා ඇතැයි පොලිසිය කියයි.
ඇගේ සැමියා සහ දරු දෙදෙනා විදේශගතව සිටින බවත් ඇය එම නිවසේ තනිව විසූ බවත් අසල්වැසියෝ කියති.
2025 දෙසැම්බර් මස 18
99
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදා සිටි කත නිදි යහනෙදිම අවසන් නින්දට යවලා
ඉසුරන්දි Wednesday, 01 July 2015 06:16 AM
අයියෝ මේ මොන අපරාධයක්ද.මොන ප්‍රශ්න තිබ්බත් ඇයි මිනිස්සු මෙච්චර දරුණු වෙන්නේ. (නදී)