නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කෙටි කාලීන යෝජනා ඇතුළත් සංදේශයක් අද බාර දුන්නේය.
තොරතුරු දැනගැනීමේ නිදහස, දණ්ඩ මුක්තිය අහෝසි කිරීම, මාධ්‍ය ස්වාධීනත්වය, මාධ්‍ය වාරණය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ප්‍රධාන වශයෙන් මෙම සංදේශයේ සඳහන් කොට ඇත.
ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර, ලේකම් සම්පත් සමරකෝන්, කමිටු සාමාජිකයන් වන උදය කළුපතිරණ, හානා ඊබ්‍රහිම් සහ ඒ.නික්සන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් සංදේශයක්
චම්පික - අරලගන්විල Tuesday, 16 December 2014 08:35 AM
වැඩේ ගොඩ. 9 වෙනිදාට ගොඩේ ගොඩ. (නදී)
සිරිනිමල්- හඟුරන්කෙත Wednesday, 17 December 2014 09:29 AM
පවතින මඩ ව්‍යාපාරයට එරෙහිව ඉදිරියට එන්න . ඔබ තනිනොවන බව විශ්වාසයි. මෛත්‍රී පාලනයට එක්වීම සතුට දනවන කාරණයක්. ජයවේවා!(හේ)
අජිත් කරුණාරත්න Wednesday, 17 December 2014 01:48 AM
එමු එමු, පෙළ ගැසෙමු. රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉදිරියටම යමු. (නි)