67 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් අග්‍රමාත්‍ය කාර්යාලයය සහ කොළඹ මහ නගර සභාව එක්ව සංවිධානය කළ ‘නිදහසේ පෙළ ගැස්ම‘ සංස්කෘතිය ප්‍රසංගය කොළඹ නගර සභා පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙරටට නිදහස ලැබූ දා පටන් අද දක්වාම සිදුවූ විවිධ වැදගත් සිදුවීම් ඇතුළත් කලා විශේෂාංග ද දේශභිමාන ගී ද එහි දී ඉදිරිපත් කැරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ද උත්සවයට පැමිණ සිටියහ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදහසේ පෙළගැස්ම පුර සභා බිමේ
නදීක Thursday, 05 February 2015 06:14 AM
රටේ නිදහස් දවසේ වර්තමාන ජනාදිපති තුමාට 30ස් වසරක යුද්ධය නිමාකරපු හිටපු ජනාදිපති තුමාට වචන කිහිපයක හෝ ස්තුතී කතාවක් කිරීමට නොහැකි වීමට තරම් දේශපාලනීකරණය වීම ගැන ශ්‍රී ලාංකිකයෙක් හැටියට බොහොම කනගාටු වෙමි. (හේ)
දුමින්ද Thursday, 05 February 2015 06:36 AM
අපි නිදහස්ද නැවත සිතමු (දි්ල්)
ජයසේන Thursday, 05 February 2015 07:42 AM
මේක සම්පූර්ණයෙන් රාජ්‍ය මාධ්‍ය තුලින් පෙන්වනවා නම් හොදයි.(හේ)