(ඩයනා උදයංගනී)
ලබන පෙබරවාරි 4 වැනිදාට යෙදී ඇති 75 වන ජාතික නිදහස් දිනයේ දී ජනතාවට උද්‍යාන, උද්භිද උද්‍යාන, විනෝද ස්ථාන නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
එමෙන්ම එදින රටපුරා පිහිටි සිනමාශාලාවල ප්‍රවේශපත් ගාස්තු සියයට 50කින් අඩුකිරීමට ද නියමිත බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැඉිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නිදහස් දිනයේ උද්‍යාන නොමිලේ