IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘නිදහස් ජනතා සන්ධානය’ එළිදැක්වේ

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය ඇතුළු සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන  එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම සන්ධානයෙහි ලකුණ ‘හෙලිකොප්ටරය’ වේ.  

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්  මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’, අනුර ප්‍රියදර්ශන යාපා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (13)

‘නිදහස් ජනතා සන්ධානය’ එළිදැක්වේ

fairoos Wednesday, 11 January 2023 05:23 PM

රට වනසපු තවත් කාලකන්නින් ටිකක් එකතුවො

:       8       36

චන්දිම Wednesday, 11 January 2023 06:10 PM

ඕක කවදාවත් ගුවන් ගත වෙන හෙලිකොප්ටරයක් නෙමෙයි. මේ ගොල්ලන්ට වෙන්නෙත් හෙලිකොට්ටෙන් ගිහින් හෙලුවැල්ලට ගොඩ බාන්නයි.

:       3       24

Perera Wednesday, 11 January 2023 05:44 PM

වීර සංගිලි පනික්කියා ඉන්නවා නම් ඔය අපතයින් ගොඩයන්න හදන ඩීල් එකක් ඔය සංධානේ...

:       0       0

Kamaldeen Wednesday, 11 January 2023 06:12 PM

අපි රැවටුනා ඇති වෙද?

:       4       27

json Wednesday, 11 January 2023 06:35 PM

පොඩි පොහොට්ටුව

:       3       27

Mr Don Wednesday, 11 January 2023 09:22 PM

පොහොට්ටුව පාර්ට් 2 සලකුණ පඩික්කම

:       0       2

බිම්සර Thursday, 12 January 2023 12:21 AM

ඔන්න රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව.

:       0       0

Bishan Thursday, 12 January 2023 01:06 AM

චන්දෙ ඉවර උනාට පස්සේ මේ සන්ධානය සී සී කඩ විසිරිලා වාෂ්ප වෙලා යනවා

:       0       0

Kirihami Thursday, 12 January 2023 04:07 AM

කිරෙන් බැද්දත් කොබෙයියා ..තෙලෙන් බැද්දත් කොබෙයියා ...කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා

:       0       0

Indi Thursday, 12 January 2023 04:56 AM

එකතු වෙච්ච එක හොඳයි .එකටම තියලා ගෙදර යවන්න පුළුවන් හෙලිකොප්ටරයෙන්ම

:       0       1

Siri Thursday, 12 January 2023 07:50 AM

තොපිට හෙන ගහපියව්

:       0       0

බණ්ඩාර Thursday, 12 January 2023 08:01 AM

රට බේරාගැනීමට ඇති තවත් අන්තිම අවස්ථාවක්. අපිට රැවටෙමු.

:       0       0

sharm warn Thursday, 12 January 2023 09:22 AM

ෆ්‍රෙඩි සිල්වාගෙ සින්දුව මතක් වුනා.. "උඩින් යන්නෙ ඇයි එයාලට බිමින් බැරුවද? " . . " හිටපු ගමන් උඩ යන්න හිතන අය වැටෙයි කියා. . ජැක්ලා ජිල් ලා පෙන්නා දුන්නා නේද එදා.." ප්‍රේමකීර්ති මැති තුමනි.. ඔබෙ විඥ්නානය නම් අදහන්න වටිනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site