IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිදහසට නොමිලේ ජාතික කොඩි

ජාතික නිදහස් දිනය සැමරීම  වෙනුවෙන් මරදන්කඩවල තරුණ තරුණියෝ  පිරිසක් ඒ 9 මාර්ගයේ ගමන් කරන වාහන වල ජාතික කොඩි සවි කිරීම සඳහා ඉදිරිපත් වී සිටිති. නොමිලේ කරන මෙම වැඩසටහන බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.

DSC08537 DSC08540



අදහස් (0)

නිදහසට නොමිලේ ජාතික කොඩි

අසෝකා Monday, 02 February 2015 01:17 PM

පැසසිය යුතු වැඩක්! ඔබ සැමට මගේ අවංක ස්තුතිය! (නි)

:       0       0

නිසල් ගමගේ Monday, 02 February 2015 01:18 PM

පිස්සු නටන ලෝකයක ඔබ ආදර්ශයකි (නි)

:       0       0

සරසි Monday, 02 February 2015 02:03 PM

සත්‍යපාල, වාහනයක කොඩිය ගැහුවාම ඒක එම වාහනය යන යන තැන රැඳෙනවා. මිනිස්සුන්ගේ අතට නොමිලේ දුන්නට ඕක පැය 24 ම අල්ලා ගෙන ඉන්න කාටවත් බැහැනේ . මෙතනදී මේ කොඩිය දුප්පත් පොහොසත් භේදයක් නැතිව හැමෝගෙම අතේ සහ හිතේ රැඳෙන්න ඕන නේද ? මේ අපේ ජාතික කොඩියයි. (නදී)

:       0       0

සමන්ත Monday, 02 February 2015 02:08 PM

අපොයි සත්‍යපාල මේ කාර් කට්ටක යන පලියට ලංකාවේ මිනිහෙක් පොහොසතෙක් වෙන්නේ කොහොමද ? ඇයි දෙයියනේ ඔන්න ලම්බෝගිනියක නැගල යනවා නම් නම් ඔහොම කිව්වාට කමක් නැහැ. (නදී)

:       0       0

යසංග Monday, 02 February 2015 02:26 PM

ජයවේවා! හොඳ වැඩක් (නි)

:       0       0

දුම්න්ද Monday, 02 February 2015 10:00 AM

ජාතික කොඩියට නිසි ගෞරවය දීම වැදගත් (දිල්)

:       0       0

රෝෂාන් Monday, 02 February 2015 10:05 AM

ඇත්තටම නියම වැඩක් පුලුවන්නම් ඒ අයට කොඩි ටිකක් දෙන්න, අනිත් පළාත් වලත් කරොත් නියමයි.(හේ)

:       0       0

සරත් කුමාර Monday, 02 February 2015 10:10 AM

අලුත් අදහස් ඇවිත් අලුත් මිනිස්සු වෙමු. නව රජයක්, නව දැක්මක්. (නදී)

:       0       0

රාධිකා Monday, 02 February 2015 10:14 AM

කොහොමද මරදන්කඩවල පාර. මහින්ද මහත්තයට පින්. (නදී)

:       0       0

රන්ජිත් Monday, 02 February 2015 10:18 AM

නෙතට කඳුළු ආවා පුතේ, සතුටට. (නි)

:       0       0

ඩිලාන් Monday, 02 February 2015 10:36 AM

ඔන්න රජ වැඩක්... කෝ අපේ දේශහිතෛෂී අය? එයාලට මෙහෙම හැඟීම් එන්නේ නැද්ද? මේ වගේ හොඳ වැඩ කරන මහත්වරුනි, ඔබට අපේ උපහාරය! (නි)

:       0       0

ටිරෝන් Monday, 02 February 2015 10:47 AM

අන්න නියම දේශමාමකයෝ සුභ පතුම් ! (දිල්)

:       0       0

සංජය Monday, 02 February 2015 10:48 AM

ඉස්සරනම් මේවා නිකන් දුන්නේ නෑ. කොඩිය දීලා අපේ පඩි කොලේ රුපියල් 500ක් විතර කපලා එවනවා.(දිල්)

:       0       0

සත්‍යපාල Monday, 02 February 2015 11:39 AM

වාහන වල යන්නේ දුප්පත් අය නොවෙයි පොහොසත් අයනේ. මේ අයට ඇයි නොමිලේ ජාතික කොඩි දෙන්නේ ? (නි)

:       0       0

සරත් පර්ත් සිට Monday, 02 February 2015 12:16 PM

මහජනයා සතුටින් නිදහස සමරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site