IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නොදරුවා ගල් පහරින් මරුට

බදුල්ලේ කිතලවත්ත දෙමළ විද්‍යාල භූමියේදී කාන්තාවකගේ ගල්පහරින් තුවාල ලැබූ හය හැවිරිදි පාසල් දරුවකු බදුල්ල රෝහලේදී මිය ගිය බව පොලීසිය කියයි. කිතලවත්ත ඇල්ලේ ශිවකුමාර් මනෝජ්ගේ මරණය සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (0)

නොදරුවා ගල් පහරින් මරුට

ෆාරු Wednesday, 09 May 2012 12:26 PM

පුදුම ගැහැනියෙක්. වහාම දඩුවම් දෙන්න.

:       0       0

ඩිලාන් Wednesday, 09 May 2012 01:12 PM

අරාබියේ වගේ ප්‍රසිද්ධියෙ දඩුවම් දෙන්න ඕන.

:       0       0

කොල්ලා Wednesday, 09 May 2012 07:53 PM

පවු අසරණ දරුවා

:       0       0

රචිත්‍ර Thursday, 10 May 2012 10:07 PM

මේ සිදුවීම ඒ දරුවගේ මවගෙන් පළිගන්න කරපු අපරාධයක්. මේ වගේ තිරිසන් මිනිසුන්ට දඬුවම් දුන්නත් මියගිය දරුවාට කිසි සාධාරණයක් එමගින් සිදුවෙන්නේ නැහැ. ඒත් මේ වගේ අයට දෙන්න ඕනෙ රජකාලේ දඬුවම්.

:       0       0

එස්.එස්. Thursday, 10 May 2012 10:28 AM

ඇයි එතන වෙච්ච දේ ඇත්තටම නොදැන දඩුවම් නියම කරන්න ඉක්මන් වෙන්නේ

:       0       0

උපුල් Thursday, 10 May 2012 12:20 PM

මොනදේ උණත් දරුවන් පළී නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 286 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site