IMG-LOGO

නොදරුවන්ටත් වැරදි ආදර්ශයක්

ගල්ගමුව මහගල්කඩවල ප්‍රාථමික පාසලේ පළමු වැනි ශ්‍රේණියේ ගුරුවරිය පසලේ ආරවුලක් මත පාසලට නොපැමිණි බව කියමින් මව්පියෝ  ඔවුන්ගේ දරුවන් පාසලෙන් පිට වාඩි කරවා, ඇයම ඉල්ලා උද්ඝෝෂණයක් ඇරඹීය.

 



අදහස් (0)

නොදරුවන්ටත් වැරදි ආදර්ශයක්

සංජීව Thursday, 21 February 2013 11:01 AM

මේක සංවිධානය කරපු අය කන්නේ බත්ද හැබෑටම?? (නි)

:       0       0

දුසන්ත මාතර Thursday, 21 February 2013 11:02 AM

මේවා නම් මහ කැත වැඩ. (නි)

:       0       0

ෂාෆික් Thursday, 21 February 2013 11:03 AM

උද්ඝෝෂණවලටත් ගිය කලක්? (නි)

:       0       0

ෆාරු Thursday, 21 February 2013 11:08 AM

අනේ මට හිනා (දී)

:       0       0

මුතුකුඩ Thursday, 21 February 2013 05:53 PM

මේ අයුරින් ජනතාව පාරට ගෙන්වා හර්ථාල් කිරීමට පුරුදු පුහුණු කළේ පැවිදි පක්ෂයයි. ඒ ඇත්තන් මීට සම්පුර්ණයෙන් වගකිව යුතුයි. (නි)

:       0       0

ලංකා Thursday, 21 February 2013 11:22 AM

ළමා මනස තේරුම් ගන්න (දී)

:       0       0

අරවින්ද Thursday, 21 February 2013 11:36 AM

මමත් අනුමත කරන්නේ නැහැ ඒ වැඩේ (දී)

:       0       0

වසන්ත Thursday, 21 February 2013 11:44 AM

වෙලා තියෙන්නේ මහා අසාධාරණයක් තමයි, න්නමුත් පුංචි ළමයි ගාව ගන්න එපා ඔය වැඩ වලට (දී)

:       0       0

තුසිත් Thursday, 21 February 2013 12:11 PM

ඇත්ත ඒ කතාව (දී)

:       0       0

තිස්ස Thursday, 21 February 2013 12:11 PM

දෙමවුපියන් වග කියන්න ඕනේ මේවට (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 21 February 2013 12:19 PM

නැවත මෙහෙම දේවල් වෙන්න දෙන්න එපා (දී)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 12:28 PM

ඒ කතාව 1000% හරි (දී)

:       0       0

වජිරා Thursday, 21 February 2013 12:59 PM

දරුවන්ට උගන්නන්න ගුරුවරයෙක් දෙන්න (දී)

:       0       0

සමන් සම්පත් Thursday, 21 February 2013 12:58 PM

දෙමව්පියන්ගේ ප්‍රශ්නවලට බලදාරීන් ඇහුම්කන් නොදෙන විට දෙමව්පියන් වෙනත් ක්‍රම අත්හදා බලති. දැන් මේ ශ්‍රිලංකාවේ සුළු වැඩක් කරගැනීමට පවා උද්ගෝෂණ කිරීමට සිදුව ඇත (දී)

:       0       0

අශාන් Thursday, 21 February 2013 01:10 PM

ඉතින් වෙන කාවහරි අනියුක්ත කරන්න (දී)

:       0       0

ගාමිණි Thursday, 21 February 2013 01:08 PM

පාලකයිනි මේ දෙස බලන්න (දී)

:       0       0

කුමාර Thursday, 21 February 2013 01:23 PM

සමාජයක් හටියට අපි සේරම වගකියන්න ඕනේ (දී)

:       0       0

කේ. හේමසාර හිමි Thursday, 21 February 2013 02:13 PM

මේ කිරි සප්පයෝ මොනවා දන්නවාද මේ වාදී වෙලා ඉන්නේ (දී)

:       0       0

ලලිත් Thursday, 21 February 2013 02:17 PM

ඒ කතාවනම් සහතික ඇත්ත (දී)

:       0       0

ඉශාන් කිර්තිමෙල් Thursday, 21 February 2013 02:14 PM

අපේ රටේ සුළු දෙයක් උනත් උපවාස, ස්ට්‍රයික් . පුදුම මානසිකත්වයක් (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 21 February 2013 02:17 PM

අනුමත නොකරමි. (දී)

:       0       0

ජයී තිසර Thursday, 21 February 2013 02:43 PM

මේ දෙමව්පියෝ අනිත් පිංතූරයේ "වැවුරුකන්නල සුරතලා" දක්වා ඇති පරිදි දික්වැල්ලේ තිස්ස හිමි තම පුංචි සාමනේර හිමිවරුන්ව පුහුණු කරන ආකාරය ආදර්ශයට ගන්න. (දී)

:       0       0

චන්න Thursday, 21 February 2013 02:48 PM

වැඩිහිටියෝ ආදර්ශවත් වෙන්න ඕනේ (දී)

:       0       0

තරoග Thursday, 21 February 2013 02:57 PM

අනුමත නොකරමි. (නි)

:       0       0

හිල්මි Thursday, 21 February 2013 03:19 PM

මේ දෙමවුපියන් පාසල් නොගිය කට්ටියක්ද කොහෙද? (නි)

:       0       0

ආනන්ද Thursday, 21 February 2013 03:32 PM

මේකද දෙගුරුන්ගේ ආදර්ශය? (නි)

:       0       0

දෝහා Thursday, 21 February 2013 03:40 PM

මේවා අපි අනුමත නොකළ යුතු දේවල්. (නි)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 03:58 PM

පාසැලේ ප්‍රශ්නයට මේ පොඩි දරුවන් පාරට දමා දෙමපියන් ඔවුන් හට දෙන ආදර්ශය ගැන ඉතා කණගාටුයිමෙවන් පුංචි දේවල්වලටත් උද්ඝෝශණය කිරීම වැරදියි. නූතන අපේ සමාජයේ වැඩිපුර පාසැල් යන්නේ ළමයින් නොව දෙමාපියන් වීම මේවාට එක් හේතුවකි. (නි)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 04:11 PM

මේවා ජාතික අපරාධ. පළමුව දෙමාපියන් පාසැල් යැවිය යුතුයි. මෙය අධ්‍යාපන  නිලධාරීන් සහ ගුරවරු  අතර ප්‍රශ්නයක්. (නි)

:       0       0

අනුර Thursday, 21 February 2013 10:50 AM

මේ වගේ වැඩ වලට ළමයින් ගාව ගන්න එපා, ඔබලාට වෙලා තියෙන්නේ අසාධාරණයක් තමයි (දී)

:       0       0

වැලිගමගේ Thursday, 21 February 2013 10:59 AM

නොදරුවන්ට උපවාස පුරුදු නොකරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site