(යොහාන් භාසුර , ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පිලේ නායක ස්කොට් එඩ්වඩ්ස් පළමුව ලකුණු රැස් කිරීම තෝරා ගත්තේය.
මෙම තරගයට තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත සහ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කැඳවා ඇති අතර දුනිත් වෙල්ලාලගේට සහ ලහිරු කුමාරට ස්ථාන අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම:
පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුසංඛ සහ කසුන් රාජිත
නෙදර්ලන්ත කණ්ඩායම:
ස්කොට් එඩ්වඩ්ස්, මැක්ස් ඔඩවුඩ්, වික්‍රමජිත් සිං, කොලින් ඇකර්මන්, බාස් ඩි ලිඩ්, සිබ්‍රැන්ඩ් එන්ගල්බ්‍රෙච්, තෙජා නිදර්මනුරු, රොයිලොෆ් වෑන්ඩර් මර්ව්, ආරයන් ඩට්, ලොගන් වෑන් බීක් සහ පෝල් වෑන් මිකරන්
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙදර්ලන්තය ලකුණු රැස්කිරීම තෝරා ගනී
nimalasiri Saturday, 21 October 2023 04:00 PM
මේ නෙදර්ලන්ත ටීම් එක ටෙස්ට් ටීම් එකක් නොවෙයි. මෙගොල්ලන්ගෙන් අපේ උන් කෑවොත් ...කට්ටියම වහාම ආපහු ලංකාවට එවන්න,මුන්ට වියදම් කිරීම නිෂ්පලයි.වහාම ගමේ ගොඩේ ශක්තිමත් කොල්ලෝ කට්ටියක්ව තෝරාගන්න.