IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිදන් හොරා තලගුණ වෙහෙරටත් පනී

මහනුවර තලවිගුණ වෙහෙර නිදන් හොරුන් විසින් වසනසු ලැබ ඇත.

දුටු ගැමුණු රජු රුහුණේ සිට සිය සේනාව සමඟ අනුරාධපුරයට යද්දී නතර වූ ස්ථානය සිය කිරීම සඳහා තලගුණ වෙහෙර ඉදි කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

IMGA0006 IMGA0996 IMGA0998 IMGA0999

 

 



අදහස් (0)

නිදන් හොරා තලගුණ වෙහෙරටත් පනී

මංජුල Wednesday, 10 September 2014 09:23 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 10 September 2014 10:36 PM

කරන කලට පව් මීරිය මීසේ-විඳින කලට දුක් දැඩි වෙයි බොහෝ සේ (නි)

:       0       0

වසන්ත Thursday, 11 September 2014 08:33 PM

උඩතලවින, පල්ලේ, තලවින්න, වෙහෙරගල ආදී ගම්මාන වල ජීවත්වෙන බෞද්ධයන් මේ පිළිබඳව මීට වැඩිය සැළකිලිමත් වෙන්න ඕනෑ (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 12 September 2014 11:26 AM

සේගු, ඔයා සිංහලයෙක් නම් නෙමෙයි. බල සේනාව නැත්නම් හුගාක් දේවල් මීට වැඩිය වෙනස් වෙන්න තිබුනා. සිංහල ජාතියටත් බුදුදහමටත් වෙන අසාධාරණකම් ගැනත් කතාකරන්න ඉන්නෙත් බල සේනාව තමයි කියන එක මතක තියා ගන්න.(නදී)

:       0       0

ලකී Thursday, 11 September 2014 03:56 AM

වගකිවයුත්තන්ට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

සේගු Friday, 12 September 2014 03:52 AM

කෝ අර බල සේනාව (නදී)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 10 September 2014 11:35 AM

වෙහෙර ආරක්ෂා කරන විදිය නම් හොදට පේනවා. . හොරුන්ටවත් බැරි වුනාද අර ගස් ටික ගලවලා දාන්න. බලමු අර උඩ නැගලා ඉන්න දෙන්නාවත් එ්ක කරාවිද කියලා (නදී)

:       0       0

ධම්මිකා Wednesday, 10 September 2014 04:52 AM

සුවර් ලබන ආත්මේ කාක්කෝ බල්ලෝ සත්තු වෙලා උපදින්නේ. ඒ ගැන කිසිම සැකයක් නැහැ. වෙලාවට දෙවියෝ දඩුවම් දේවි. (නදී)

:       0       0

දමිත් හේමන්ත Wednesday, 10 September 2014 04:55 AM

ඔය වෙහෙරගල ගමේ ඉන්න අයගේ නොසැලකිල්ල. (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 10 September 2014 04:59 AM

කොච්චර ආරක්ෂා සහිතව තිබුණ කටු ගෙයි තිබූ පෞරාණික බඩුත් ගත්ත එකේ මේක මොකද්ද? (ස)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 10 September 2014 12:26 PM

බොදු බල සේනාවේ වටිනාකම දැන්වත් වැටහෙයිද සිංහලයෙනි. මෙම ස්ථානයේ සංඝාවාසයක් ගොඩ නැගිය යුතුයි (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 10 September 2014 06:09 AM

ඕවා විනාශ කරන එවුන්ට මේ කපේදීම දඩුවම් ලැබේවි.(අ)

:       0       0

වීරා Thursday, 11 September 2014 07:10 AM

පාසල් වටා වගේම විහාර වටා ඉඩම්ද රජයට ගන්න පුළුවන්. එහෙම කරලා හමුදා ආරක්ෂාව දෙන්න ඕනේ හැම පැරණි නටබුන්වූ ප්‍රදේශයකටම. ජාති වාදයක් මේවට ගාවන්න එපා. දැන් සිදුවෙන විදියට යුද්ධයක් නැති නිසා දැන් ඒ තැන් වලට යන්න පහසුයි. ජනාධිපති, ඇමති, ඇතුළු මේ ගැන වගකිවයුතු පිරිස් දැනුවත් කරන්න හැකි අයුරින්. දෙවියන්ට හැමදේම බාරදෙන්න හොඳ නැහැ.(නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 10 September 2014 06:38 AM

මේවා ආරක්ෂා කිරීම ගැන නිතරම පුරාවිද්‍යාවටම දොස් පැවරීම වැරදිය. තලගුණ වෙහෙර භාරකාරීත්වය දරන විහාරස්ථානයේ මහා සංඝරත්නයේද වගකීමක් !පන්සලේ පෞරාණික වස්තුන්ද අන්තර්ධානවෙන කාලයේ නිධන් හොරුන් ගැන මොන කතාද? (ස)

:       0       0

හැරිස් Thursday, 11 September 2014 07:47 AM

ඔන්න වැඩ. (නදී)

:       0       0

තමාරා Thursday, 11 September 2014 07:48 AM

මේක සිංහල බෞද්දයන්න්ගේ වැඩක් නෙමෙයි (නදී)

:       0       0

අජිත් පුෂ්පා Thursday, 11 September 2014 04:08 PM

මේවා කරණ අයට හෙන හතම ගහන්න ඕනා (නදී)

:       0       0

ජනප්‍රිය Thursday, 11 September 2014 04:59 PM

අහෝ! මෙහෙම රටක්? අපේ දරු පැටවුන්ට ............ අනේ මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 298 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site